කොල්ලට හරියට කේන්ති යනවා එක පාරටම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් සති දෙකක වගේ ඉදල කොල්ලට කේන්ති යනවා මාර විධිහට .ෆෝන් එකත් අඩු කරලා බැලුව ට්‍රිගර් වෙන්නේ එකටවත්ද කියල ,එහෙමත් නෑ ,
    ස්කුල් වැන් එකේ නිදාගෙන එන්නේ .අම්ම තමා ගන්නේ.නිදන් ඉදල නින්ද කැඩුනම යකා වගේ .බඩු පොලේ ගහල එක විකාරයි,ඔය සති දෙකට කලින් හොදට හිටියා ,හිටපු ගමන් මල්ලිටත් ගහනවා ,මෑන් කේන්ති ගියහම කියන්නේ එයාට කැත වෙන්න ඕනේ,බෑඩ් බෝයි කෙනෙක් වෙන්න ඕනේ කියල.අම්ම එපා මාව විතරයි ඕනේ කියනවා .ලගට අරන් තුරුළු කරන හිටියා අඩුවෙයිද බලන්න ,එකට කැමතිත් නැ ,හිතුනම තමා ලගට එන්නේ

    ස්කුල් ක්ලාස් එකේ ටිචත් එක්කත් රන්ඩු වෙනවලු සැහෙන්න .ස්කුල් එකේ කව්රු හරි කරදර කරනවද කියල,එහෙමත් නැ .ඊයේ මන් ඇහුවම ස්කුල් එක මාරු කරන්නද කියල හා කිව්වා , ස්කුල් යන්නත් ආසයි මෑන් මට හිතාගන්න බෑ මේකට ලෙඩක්ද කියල ,එපා වෙනවා ඉතින් ඔෆ් වෙලා ගෙදර ආපු වෙලේ ඉදල ඉන්න ගියහම .

    රිජ්වේ එකේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න බැලුවේ. කොල්ලට අව රුදු 5 යි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    බුලින් හරි ටීචර් කෙනෙක් කපනවා හරි වෙන්න පුළුවන්, ඇටෙන්ශන් එක හොයන වයසනෙ. පොඩ්ඩක් ඉස්කෝලෙනුත් හොයල බලන්න චැටක් දාලා. බෙහෙත් දාන්න එපා දැම්ම
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ

    school time ek gihin teacher ekk katha karanna,
     
    • Like
    Reactions: salitha22

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ටොපික් එක දැක්කම හිතුවේ ජිම්ජි මාමාට යන එකක් කියලා.

    මාමාත් දැක්ක ගමන් ඔය ඇවිත් තියෙන්නේ
     
    • Haha
    Reactions: Gingy and salitha22

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    අනෙක් එවුන් බුලි කරනවා ඇති.. මගේ එකත් ඔහොම වුණා, මම කිව්වා තනියම බැරි නම් set වෙලා ගහපන්. කියලා, දැන් මූ වටේම නෙලලා චන්ඩියා වෙලා ඉන්නේ. ළඟදී එකෙක් ට කට පුපුරන්න ගහලා.
    දැන් කිව්වා චන්ඩියා වගේ හිටපන් ගහන්න යන්න එපා කියලා.
    උන්ගේ ලක්ෂණ හරි අමාරුයි අඳුරගන්න....
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    කොල්ලා රාස්ස ඝනේද

    රතන සූත්‍රෙ දාලා තියන්න
    නැති ප්‍රශ්ණ ඇති කරගන්න හදන්නෙ, රතන සූත්‍රය හරියට නොදැන දාන්නං වාලේ දාන්න හොඳ නැහැ. ෆස්ට් හෑන්ඩ් එක්පීරියන්ස් එකක් තියෙනවා. මගෙ මිත්‍රයාගෙ ගේ අන්තිමට විකුනන්නම බැරුව කඩල කන්ටේනර් පාක් එකකට දෙන්න උනා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බුලින් හරි ටීචර් කෙනෙක් කපනවා හරි වෙන්න පුළුවන්, ඇටෙන්ශන් එක හොයන වයසනෙ. පොඩ්ඩක් ඉස්කෝලෙනුත් හොයල බලන්න චැටක් දාලා. බෙහෙත් දාන්න එපා දැම්ම
    එහෙමත් ඇහුව ක ව රු හරි බුලි කරනවද කියල ,.කොල්ල කියනවා හැමෝම ආදරෙයි කියල

    ape ekaage wayasa. ape ekaa danna kaale idan ohomai. habayi iskole nam hena decent vidiyata inne. maath ekka nam ekathui. samahara welaawata mama putha ekka thaniyen kathaa karala ahanava ai ehema kale kiyala. ethakota hodata uththara denava. eyaa ekka api sellam karanne na wage ekak thamai kiyanne godak welaawata.
    අපේ කෙනෙත් එලියට ගියහම මාර ඩීසන්ට් ,ගෙදර තමා යකා නටන්නේ .
    ------ Post added on Jun 11, 2025 at 10:26 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    නැති ප්‍රශ්ණ ඇති කරගන්න හදන්නෙ, රතන සූත්‍රය හරියට නොදැන දාන්නං වාලේ දාන්න හොඳ නැහැ. ෆස්ට් හෑන්ඩ් එක්පීරියන්ස් එකක් තියෙනවා. මගෙ මිත්‍රයාගෙ ගේ අන්තිමට විකුනන්නම බැරුව කඩල කන්ටේනර් පාක් එකකට දෙන්න උනා.
    දාන්නන් වාලෙ දාන්න නෙවේ. රේඩියෝ එක එලාම් එක වගේ ඔන් වෙන්න තිබ්බනම් පාන්දර හතරහමාරට හුඟක් ඒවගෙ ඕක යනවා
     
    • Like
    Reactions: salitha22 and Gingy

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    දැන් සති දෙකක වගේ ඉදල කොල්ලට කේන්ති යනවා මාර විධිහට .ෆෝන් එකත් අඩු කරලා බැලුව ට්‍රිගර් වෙන්නේ එකටවත්ද කියල ,එහෙමත් නෑ ,
    ස්කුල් වැන් එකේ නිදාගෙන එන්නේ .අම්ම තමා ගන්නේ.නිදන් ඉදල නින්ද කැඩුනම යකා වගේ .බඩු පොලේ ගහල එක විකාරයි,ඔය සති දෙකට කලින් හොදට හිටියා ,හිටපු ගමන් මල්ලිටත් ගහනවා ,මෑන් කේන්ති ගියහම කියන්නේ එයාට කැත වෙන්න ඕනේ,බෑඩ් බෝයි කෙනෙක් වෙන්න ඕනේ කියල.අම්ම එපා මාව විතරයි ඕනේ කියනවා .ලගට අරන් තුරුළු කරන හිටියා අඩුවෙයිද බලන්න ,එකට කැමතිත් නැ ,හිතුනම තමා ලගට එන්නේ

    ස්කුල් ක්ලාස් එකේ ටිචත් එක්කත් රන්ඩු වෙනවලු සැහෙන්න .ස්කුල් එකේ කව්රු හරි කරදර කරනවද කියල,එහෙමත් නැ .ඊයේ මන් ඇහුවම ස්කුල් එක මාරු කරන්නද කියල හා කිව්වා , ස්කුල් යන්නත් ආසයි මෑන් මට හිතාගන්න බෑ මේකට ලෙඩක්ද කියල ,එපා වෙනවා ඉතින් ඔෆ් වෙලා ගෙදර ආපු වෙලේ ඉදල ඉන්න ගියහම .

    රිජ්වේ එකේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න බැලුවේ. කොල්ලට අව රුදු 5 යි.

    godak durata teacher ge case ekak wenna puluwan , ape ekath ohoma kara
    poddak hoyala balanna teacher ekka
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    එහෙමත් ඇහුව ක ව රු හරි බුලි කරනවද කියල ,.කොල්ල කියනවා හැමෝම ආදරෙයි කියල
    ඇටෙන්ශන් එක ඕනා කෙනෙක් ගෙන් හම්බ වෙන්නැතුව ඇති වගේ. දැන් ජෙන් එක හරි අමුතුයි. අපේ එකිත් සීයලාගෙ ගෙදර යද්දි සීයා පේන්න හිටියෙ නැතොත් ආයෙ කීයට ආවත් වැඩක් නෑ, බඩු විනාස කරලා යුද්ධ පිටියක් කරනවා. පොර ඉල්ලන වෙලාවට ඇටෙන්ශන් එක දුන්නෙ නැත්තම් පස්සෙ දුන්නම ගණන් ගන්නෙ නෑ, අඬන්නැඅ මොකක්ම හරි කැරි වැඩ ලිස්ට් එකක් කරනවා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇටෙන්ශන් එක ඕනා කෙනෙක් ගෙන් හම්බ වෙන්නැතුව ඇති වගේ. දැන් ජෙන් එක හරි අමුතුයි. අපේ එකිත් සීයලාගෙ ගෙදර යද්දි සීයා පේන්න හිටියෙ නැතොත් ආයෙ කීයට ආවත් වැඩක් නෑ, බඩු විනාස කරලා යුද්ධ පිටියක් කරනවා. පොර ඉල්ලන වෙලාවට ඇටෙන්ශන් එක දුන්නෙ නැත්තම් පස්සෙ දුන්නම ගණන් ගන්නෙ නෑ, අඬන්නැඅ මොකක්ම හරි කැරි වැඩ ලිස්ට් එකක් කරනවා
    අඩු උනාද බන් ඒ කේන්ති යන එක කාලයක් එක්ක
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,062
    113
    Attention illanne, umba dawas keepayak niwadu daala uth ekka sellan kara kara uta katha karanna deela ewata full attention and instant reply deela indapan..
    lede hondawei nikamma..

    Aluth gen eke un attention whore la..
    Dan unta maara widiyata immotional support ona, naththan awul..
    api yako thaniyama hadune..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    අඩු උනාද බන් ඒ කේන්ති යන එක කාලයක් එක්ක
    උන්ගෙ පවුලටම මූලම බං. හැම එකාටම තරහා යනවා නැන්දම්මයි මායි විතරයි ශේප් කරන්න ඉන්නෙ, ජෙනටික්ස් මාරු කරන්න බෑනෙ :)
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    miniha monawa hari aran denna kiyala illuwada lagadi ?

    මෑන් ඉල්ලන්නේ රේසින් බයික් එකක්,සෙල්ලම් එකක් නෙමෙයි ඇත්ත එකක් ,එකනේ වැඩේ ,

    Attention illanne, umba dawas keepayak niwadu daala uth ekka sellan kara kara uta katha karanna deela ewata full attention and instant reply deela indapan..
    lede hondawei nikamma..

    Aluth gen eke un attention whore la..
    Dan unta maara widiyata immotional support ona, naththan awul..
    api yako thaniyama hadune..
    ඔව් බන් මටත් එක හිතෙනවා .මට එදා කියනවා හැමදාම නර්සරි එකට ගිහින් දාන්නලු,.මං ඔෆිස් එකේ උදේ 7.30 වෙද්දී ඉන්න ඕනේ ,කොල්ලට පටන් ගන්නේ 8.30 නේ.මාසේ තියන ශෝර්ට්ලිව් 2න ගිහින් දානවා මම,
    ------ Post added on Jun 11, 2025 at 10:42 AM