හෝමාගම රෑට රෑට
රාත්‍රී කාලයේ හා අලුයම් කාලයේ නිරුවතින් සැරිසරන ග්‍රීස් යකෙකු නිසා හෝමාගම පනාගොඩ රණවිරු ගම්මානය, රොමියෙල් මාවත, පැළඳගොඩ, කපුරුගොඩ යන ප්‍රදේශවල කාන්තාවන් අඳුරු වැටීමෙන් පසු නිවසින්වත් බැහැරට යාමට බියක් දක්‌වන බව ප්‍රදේශවාසීහු පවසති. මාසයක පමණ කාලයක සිට මෙම පුද්ගලයා සැරිසරන බව...