අපිට අයිති පෞද්ගලික ඉඩමක් තියෙනවා ඒ ඉඩමටයි තව ඉඩම් 3කට විතරක් යන්න පාරක් තියෙනවා ඒ් පාර ඇලකින් ඉවර වෙනවා ඇල එහා පැත්තෙ වෙලක් තියෙනවා ඒ වෙලට යන්න වෙන පාරක් තිබෙනවා ඒත් අපේ පාර පාවිච්චි කරන ගමන් අපේ වැටෙි තියෙනවා ගස් කපනවා මෙ පුද්ගලයා අපේ පාරෙන් යන එක වලක්වා ගන්නනේ කොහොමද ( ප්රදේශිසබා දැනුවත්...