ඉඩමක් තබා ලෝන් එකක් ගැනීම

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    ඉඩමක් තියලා personal loan එකක් ගන්න පුලුවන් බැන්කුව මොකක්ද ඒකියන්නේ ගෙයක් හදාගන්න හරි ඉඩමක් ගන්න හරි නැතුව තමන්ගේ වෙන වැඩකට ලෝන් එක පාවිච්චි කරන්න පුලුවන් personal loan දෙන බැන්කු මොනවද
     
    MR.BANKER

    Junior member
  • Jan 15, 2020
    53
    25
    18
    ඉඩමක් තියලා personal loan එකක් ගන්න පුලුවන් බැන්කුව මොකක්ද ඒකියන්නේ ගෙයක් හදාගන්න හරි ඉඩමක් ගන්න හරි නැතුව තමන්ගේ වෙන වැඩකට ලෝන් එක පාවිච්චි කරන්න පුලුවන් personal loan දෙන බැන්කු මොනවද
    ඕනම බැන්කුව තියනවා ඔය option එක.හැබැයි ඔයාට loan එක දෙන්නේ ඉඩමේ වටිනාකම විතරක් බලලා නෙමේ.ඔබගේ repayment capacity එක බලලා.ඒ කියන්නේ ඔබගේ salary එකෙන් හරි business එකෙන් හරි loan ගෙවිමේ හැකියාව බලලා.දල අදහසක් ගන්න ඔයාගේ ආදායමෙන් 40% වෙන් කරන්න ඕන ඔයාගේ වියදම් වලට.60% තමා loan ගන්න පුලුවන්.ඔක calculate කරන් හැටි ටිකක් සන්කිර්ණයි ඔයිට වඩා ,අදහසක් ගන්න කිව්වේ.
     
    • Like
    Reactions: sha34