අද බ්‍රව්සර් එක ඕපන් කරද්දිම SLT advertisement එකක් ඔටෝ ආවා මගේ. හැමෝටම ආවද ඒක?
එක පාරකුත් මේ වැඩේ කරා මෙයාලා. ඒ ගැන ගොසිප්ලංකා එකෙත් ගියා ඒ දවස් වල මුන්ට බැනලා.
මේ විදියට අපේ බ්‍රවසර් එක, අපේ අවසරයක් නැතිව එයාලට ඕනේ ඕනේ විදියට access කරලා එයාලගේ ඇඩ්ස් දාන එක illegal නේද? මේ විදියට මෙයාලා අපේ...