මුන් මේ පොඩි කෙල්ලෙක් දුෂණය කරපු නිව්ස් එකට දාපු ෆොටෝ එකට අරන් තියෙන්නේ 'හිතුමතේ ජීවිතේ' ගේ ෆොටෝ එකක් edit කරලා. හිතුමතේ ජීවිතේ කියන්නේ කවුද කියලා ගොඩක් අය දන්නවනේ. ඒ වගේම හිතුමතේ ජීවිතේට හිරේ ඉන්දෙද්දීත් ස්ත්‍රී දුෂකයෝ පෙන්නන්න බැරිලු. ඉතින් මේ වගේ නිව්ස් එකකට 'හිතුමතේ ජීවිතේ'ගෙම ෆොටෝ එකක් එඩිට් කරලා දාපු එක වැරදියි. සමහර විට වැඩිය හිතන් නැතිව කරන්න ඇති. මොනවා උනත් 'හිතුමතේ ජීවිතේ' දැක්කොත් ඒ මනුස්සයට දුක හිතෙනවා. හිරු ගොසිප් නිව්ස් දාද්දි මීට වඩා සැලකිලිමත් වුනා නං හොඳයි.
'හිතුමතේ ජීවිතේ' දැන ගත්තොත් මුන් ඔක්කොම මරණවා.
ඔරිජිනල් ෆොටෝ එක
'හිතුමතේ ජීවිතේ' දැන ගත්තොත් මුන් ඔක්කොම මරණවා.

ඔරිජිනල් ෆොටෝ එක

කවුද බන් ත්‍රෙඩ් එක එඩිට් කරලා තියෙන්නේ කියන්නෙත් නැතිව.
Title එකට යටට දාලා, ලියපු ටික උඩට අරන්.