අද බ්‍රව්සර් එක ඕපන් කරද්දිම SLT advertisement එකක් ඔටෝ ආවා මගේ. හැමෝටම ආවද ඒක?
එක පාරකුත් මේ වැඩේ කරා මෙයාලා. ඒ ගැන ගොසිප්ලංකා එකෙත් ගියා ඒ දවස් වල මුන්ට බැනලා.
මේ විදියට අපේ බ්‍රවසර් එක, අපේ අවසරයක් නැතිව එයාලට ඕනේ ඕනේ විදියට access කරලා එයාලගේ ඇඩ්ස් දාන එක illegal නේද? මේ විදියට මෙයාලා අපේ කොම්පුයුටර් එකේ ඩේටා උනත් access කරනවද දන්නේ නෑනේ. internet service provider කෙනෙක් වුනාම clientsලට net security ගැන ගැන විශ්වාසයක් තියෙන විදියට එපැයි වැඩ කරන්න. ඒකට මුන්.
SLT එක මෙහෙම අපේ Browser එක එයාලගේ advertisement වලට auto forward කරන එක නීති විරෝධී නැද්ද බන්? මට නං මළ පනිනවා මුන් කරන මේ වැඩේට. මුලින්ම මම බය වුනා බ්‍රවුසර් එකට වයිරස් එකක් ගිහින් virus site එකකට auto forward වුනා කියලා. වයිරස් වලින් කරන වැඩේමනේ මුන් කරන්නේ මුන්ගේ ඇඩ්ස් දාන්න