මාලිංගට කෝටි 17ක්
2016 IPL සඳහා ලසිත් මාලිංගට කෝටි 17ක්
IPL pays over 17,00,00,000 for Lasith Malinga
IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් සඳහා ක්‍රීඩා කරන ලසිත් මාලිංග එම කණ්ඩායමේම රඳවා ගැනීමට ඔහුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් දාහත් කෝටි හැටනව ලක්ෂයක(17,69,00,000) පමණ මුදලක් ගෙවීමට සුදානම්...