1. silva_dump

    SKY Electronics or electrodeals

    මම කලින් දැම්ම thread එකක් TV එකක් ගන්න පස්සේ හිතුව සම්සුන්ග් AU8000 එකට වගේ යන්න මේක මම sky electronics ලාගෙන් ගන්න එකද හොද නැත්තන් electrodeals ලාගෙන් ගන්න එකද sky electronics - Made in Vietnam electrodeals - Made in Egypt products links දෙක පහලින් දාන්නාම් shops දෙකෙන් කලින් බඩු ගත්තු අය...
  2. silva_dump

    Tv buying Guide

    මචන් ල පොඩි idea එකක් තිබ්බ කලින් ඉදල 50,55 size tv එකකට යන්න corona case එකත් එක්ක prices fair නැති නිසා ගන්න මම ටිකක් අධි මධි කලා එත් දැන් තියෙන තත්වේ ඊටත් වඩා කෙල වෙන නිසා ගන්න කියල බැලුවේ මට ඔයාලගේ දැනුම අනුව කියන්නකෝ ගන්න ගෙවන ගානට වටිනමව TV එක මොකක්ද කියල ගෙවන ගානට වටිනමව කියල දැම්මේ...
  3. silva_dump

    Best Android Phone Under 30K for a student

    මචංල කවුරු හරි මට කියන්නකෝ රුපියල් 20,000 ත් 30,000 ත් අතර ගන්න පුළුවන් හොදම ෆොන් එකක් පොඩි එකාට zoom, teams apps දෙක හොදට stuck වෙන්නේ නැතුව ටික කාලයක් පාවිච්චි කරහම ඇති teams වලට PC app එක නම් RAM එක ටිකක් වැඩියෙන් ගන්න නිසා ෆොන් ඇප් එකත් එහෙම වෙයි ද දන්නේ නැ
  4. silva_dump

    Tempered Glass Help for Galaxy S8

    කට්ටිය දන්නවද hydrogel film screen protectors ගැන use කරපු කට්ටිය ඉන්නවද ?? එක tempered glass වලට වඩා strong ද ?? හරියට youtube review එකක් වත් හම්බුනේ නැ හැබැයි :rolleyes...
  5. silva_dump

    deodorant help

    Mchn la mens deodrant ekak kiyapallako hodata dawasa puraawatama fresh eke inna puluwan man gaawa hena gadai bn :( hama daama naanaawath ekka
  6. silva_dump

    FB inna ungen podi help ekak plzzzz

    mchn la mage czin malli kenek me inne puluwan aya gihila like ekak daapanako thanx in advance https://m.facebook.com/NsbmSiyapathsiyaUdanaya/photos/a.1711151769169758.1073741832.1704259299859005/1712072672411001/?type=3&source=48&ref=bookmarks
  7. silva_dump

    Laptop buying help

    Laptop buying help [Hp vs Dell vs Asus] Mchng la mage podi idea ekak tiyenawa laptop ekak ganna Kawuru hari kiyannako monawada maximum wage 110,000 wage tiyena hoda laps ?? Hp pavilion nam hoda ewa tiyenawa dakka unity eke Asus,dell hodai da ?? Dell nam tikak look eka hari na Asus keyboard eka...
  8. silva_dump

    STAFF SERVICE FROM BELLANTHARA TO FORT

    STAFF SERVICE FROM BELLANWILA TO FORT STAFF SERVICE FROM BELLANWILA TO FORT CALL-0716612637/0112731742 (NIHAL) අලුතින් පටන් ගන්න හදන වැඩක් මචන්ලා දන්නා අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න
  9. silva_dump

    වකුගඩුවක අවශ්‍යතාවයක්

    වකුගඩුවක අවශ්‍යතාවයක් හදිසි රෝගියෙක් සදහා A හෝ o (positive හරි negative හරි) වකුගඩුවක් අවශ්‍ය වී තිබේ කවුරු හරි පින්වතෙකු ඉන්නවා නම් 0771734404 (Darshana) ට කතා කරන්න. මචංලා විහිළුවකට ගන්න එපා plzzz

    No contents