Best Android Phone Under 30K for a student

silva_dump

Active member
  • Jun 4, 2015
    234
    69
    28
    මචංල
    කවුරු හරි මට කියන්නකෝ රුපියල් 20,000 ත් 30,000 ත් අතර ගන්න පුළුවන් හොදම ෆොන් එකක්
    පොඩි එකාට zoom, teams apps දෙක හොදට stuck වෙන්නේ නැතුව ටික කාලයක් පාවිච්චි කරහම ඇති
    teams වලට PC app එක නම් RAM එක ටිකක් වැඩියෙන් ගන්න නිසා ෆොන් ඇප් එකත් එහෙම වෙයි ද දන්නේ නැ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,391
    2,623
    113
    30 ආසන්නයෙන් POCO M3,Redmi 9T
    25 ආසන්නයෙන් Redmi 9C,Nokia 3.4
    ලඟදී ආවා අලුත් brand තියෙනවා.කල් පැවැත්තම කොහොමද දන්නේ නැහැ
    Tecno spark 6 go,Infinix hot 10 play
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    8,688
    37,545
    113
    Twilight world
    Samsung galaxy M02s

    26k wage wenne.


    SMG_SMG-SM-M025F-B-32GB-01.jpg
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,626
    3,646
    113
    nokia kisi value ekak na bn dena gaanata

    poco m3 nttn oya uda samsung ek hdi, m02s ganna m02 eka epa
    මං දැන් මාස හතක් අටක් විතර Nokia 5.3 පාවිච්චි කරනවා.ගත්තෙ 34කට.මට නම් එහෙම දෙයක් දැනුන් නෑ.අවශ්‍ය වැඩ ඔක්කොම කරගන්නවා.කැමරා එක එහෙමත් ගානෙ හැටියට හොඳයි.portrait mode එක එහෙම සෑහෙන්න හොඳයි.කිසිම අවුලක් නෑ.stock android නිසා bullshit මොනවත් නෑ.smooth විදියට යූස් කරන්න පුලුවන්.
     

    silva_dump

    Active member
  • Jun 4, 2015
    234
    69
    28
    Profile picture එක අයින් කරපන් ෆොන් එකක් නිකම් ගෙඩරට එවන්නම්

    ai bng ehema kiyanne ??

    POCO M3 thama
    ela, meka nam hodai wage
    lokuith ekka ne
    ------ Post added on Jun 30, 2021 at 9:13 PM

    Huawei Y series
    Simply love it .....
    Y series mokakda bng ??
    godak ewa tiyenawa ne
    ------ Post added on Jun 30, 2021 at 9:14 PM

    මේ දෙකම 20 වගේ වෙන්නේ.
    Xiaomi 9c
    Realme c11

    Ram eka 3GB wath tiyenawa nam athi wei wage thamai oya wage ekak unath
    ------ Post added on Jun 30, 2021 at 9:15 PM

    30 ආසන්නයෙන් POCO M3,Redmi 9T
    25 ආසන්නයෙන් Redmi 9C,Nokia 3.4
    ලඟදී ආවා අලුත් brand තියෙනවා.කල් පැවැත්තම කොහොමද දන්නේ නැහැ
    Tecno spark 6 go,Infinix hot 10 play
    Thank you bro
    mama me tika compare karannam
    godak aya kiyanawa ne M3 eka gana
    ------ Post added on Jun 30, 2021 at 9:16 PM

    Samsung galaxy M02s

    26k wage wenne.
    Samsung nam built quality ekath hodai ne
    mamath Samsung S series phones godak use karala tiyenawa
    tikak brand ekath hoda nisa balanna oneee
    thank you bro
    ------ Post added on Jun 30, 2021 at 9:17 PM
     
    • Like
    Reactions: Stimulus mind

    silva_dump

    Active member
  • Jun 4, 2015
    234
    69
    28
    මං දැන් මාස හතක් අටක් විතර Nokia 5.3 පාවිච්චි කරනවා.ගත්තෙ 34කට.මට නම් එහෙම දෙයක් දැනුන් නෑ.අවශ්‍ය වැඩ ඔක්කොම කරගන්නවා.කැමරා එක එහෙමත් ගානෙ හැටියට හොඳයි.portrait mode එක එහෙම සෑහෙන්න හොඳයි.කිසිම අවුලක් නෑ.stock android නිසා bullshit මොනවත් නෑ.smooth විදියට යූස් කරන්න පුලුවන්.

    Nokia phones nam attama lassanai
    matath design ekata hitha giya 5.3 eke oya kiwwata passe
    eth eeta wada tikak aluth ekak gatta nam hodai kiala hithenawa
    dan July 2021 ma wela nisa

    Meka thibbe 28,999 ta dan 30,999 wela -_-

    https://www.genxtstore.lk/poco/poco-phones/poco-m3

    Oya authorized agent. Gedaratama courier karanawa othanin gaththoth. Pita eeta wada aduwen warranty ekka denawanam pitin ganna

    uba paaawichi karala tiyenawa da ??
    pawichi karana kenek wa hari dannawada ??
    ------ Post added on Jun 30, 2021 at 9:19 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    2,280
    5,126
    113
    Kaer Morhen
    thewitcher.com
    මං දැන් මාස හතක් අටක් විතර Nokia 5.3 පාවිච්චි කරනවා.ගත්තෙ 34කට.මට නම් එහෙම දෙයක් දැනුන් නෑ.අවශ්‍ය වැඩ ඔක්කොම කරගන්නවා.කැමරා එක එහෙමත් ගානෙ හැටියට හොඳයි.portrait mode එක එහෙම සෑහෙන්න හොඳයි.කිසිම අවුලක් නෑ.stock android නිසා bullshit මොනවත් නෑ.smooth විදියට යූස් කරන්න පුලුවන්.
    ow bn eka hari, build quality sw ehm hdi. mn kwe oya ganata wena product ekk compare kroth nokia lags behind eki

    Meka thibbe 28,999 ta dan 30,999 wela -_-

    https://www.genxtstore.lk/poco/poco-phones/poco-m3

    Oya authorized agent. Gedaratama courier karanawa othanin gaththoth. Pita eeta wada aduwen warranty ekka denawanam pitin ganna
    website eken order krhm hri neda, gdrt enwne? mth redmi note 10 pro ekk gnd bluwe. meken ehnn gnnwa
    ------ Post added on Jun 30, 2021 at 9:43 PM
     
    • Like
    Reactions: Stimulus mind