මචන් ල
පොඩි idea එකක් තිබ්බ කලින් ඉදල 50,55 size tv එකකට යන්න
corona case එකත් එක්ක prices fair නැති නිසා ගන්න මම ටිකක් අධි මධි කලා
එත් දැන් තියෙන තත්වේ ඊටත් වඩා කෙල වෙන නිසා ගන්න කියල බැලුවේ
මට ඔයාලගේ දැනුම අනුව කියන්නකෝ ගන්න ගෙවන ගානට වටිනමව TV එක මොකක්ද කියල
ගෙවන ගානට වටිනමව කියල දැම්මේ Samsung price එක ගොඩක් වැඩි නිසා අනිත් ඒවා එක්ක බලද්දී
එතන ගෙවන්න වෙන වැඩිපුර ගාන ඇත්තටම වටිනවද ?
වෙන මොනා හරි මේකට අමතර ඒවා තියෙනවා නම් දාගෙන යන්න
Product Links
1. https://damro.lk/product/55″-4k-smart-uhd-tv/
2. https://damro.lk/product/55″-4k-android-smart-uhd-tv/
3. https://dinapalagroup.lk/product/sony-4k-ultra-hd-high-dynamic-range-hdr-android-tv-55/
4. https://damro.lk/product/50-uhd-smart-tv/
5. https://damro.lk/product/55-uhd-smart-tv/