කෙල්ලෝ වෙනුවෙන්..
පෙම්වතාගෙ හදිසි වෙස් පෙරළීමකදී ඔබ ක්රියා කළ යුතු ආකාරය සරළව මුල සිට..
🤓 මෙහි මුල් අදියර කෙසේද යත් ආරම්භයේදී සුදු නෝනා පසුව සුදූ , උඹ , තමුසෙ , තෝ , වදේ , කරුමෙ , බැල්ලි , පර බැල්ලි , වේ$ යනාදී වශයෙන් ක්රමික විකාශනයකට බඳුන් වේ..
සුද්ද සිංහලේ හොඳම වචනයෙන් ඔහු ඔබව අමතන විට...