PS4 ප්‍රශ්නේ..

RaawaNa

Active member
  • Jun 8, 2015
    223
    37
    28
    කුකුලනෙ ,PS4 ekk ගන්න කියලා බැලුවෙ තියන ප්‍රශ්නෙ PS5 අවම ps4 එකට games එන්නෙ නැතිවෙයද?
    තව 2nd hand ගන්න එක අවුල්ද?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,572
    21,046
    113
    අඩෝ ස්තුති
    umba PS4 discs gattata awulak neha...mokada ewa PS5 support karana nisa....
    kohmath aluthin ena games tiyaa, thiyena classics play karannath umbata welawa nathi wei...3 years wage yanakan awulakma nathi wei :)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    Ps4 එකක් ගනින් තව අවුරුදු 10විතර යනකම් games එනවා. ගෙදර 4k TV එකක් තියෙනවා නම් විතරක් ps4 pro එකක් ගන්න.
    Ps5 ආවට බිලියන ගාණක් use කරන ps4 වලට ගේම්ස් නොහද ඉන්නේ නෑ. අනික තමයි online PSN එකේ සේරම එකට සෙට් වෙන්නේ