මචාල මට සර්කිට් එකකට 12-19V DC (80wවිතර ) සප්ලයි එකක් හදා ගන්න ඕන ,මේක කරන්න ලාබම ක්රමේ මොකක්ද?
මම බැලුව එක්කෝ පරණ ලැප්ටොප් පවර් සප්ලයි එකක් අරගෙන මේ වැඩේට ගන්න ..දන්න එළකිරි සහෝදරයෙක් කියන්න පුළුවන් ද ,මේකක් කියක් විතර වෙඉ ද කියල පාවිච්චි කරපු එකක්,
එහෙම නැත්නම් මිට වඩා ලාබදායි ක්රමයක්...