1. M

    The Finance එකෙත් සීන් එකක් යනවද මොකක්හරි?

    The Finance එකෙත් සීන් එකක් යනවද මොකක්හරි? මගේ යාලුවෙක්ගෙ අම්මගෙ ඔපරේශන් එකකට සල්ලි ඕන වෙලා උගේ The Finance එකේ දාපු FD එකක් ගන්න ගියාම සල්ලි නොදී වාත කරල. EAP සීන් එකට පස්සෙ දාල තියෙන FD එකපාරටම ගන්න බෑලු. ඒකට උන්ගෙ බෝඩ් එකට රික්වෙස්ට් එකක් යවන්න ඕනිලු. ඒකෙ ඇපෲවල් නැතිනම් සල්ලි දෙන්නෙ නෑලු...
  2. M

    හොඳම පොලිටිකල් ගේම්කාරය කවුද?

    හොඳම පොලිටිකල් ගේම්කාරය කවුද? ලංකාවෙ පහල වුන හොඳම පොලිටිකල් ගේම් කාරයා කවුද උඹල හිතන විදියට? මේ කියන්නෙ යටිකූට්ටු ගේම් ගහලා තමන්ගෙ බලය තියාගෙන අනිත් එකාට කෙලවෙන්න වැඩ කිරීමේ උපන් හපන්නු. පලි: poll එකට තව නම් කීපයක් දාන බැරි උනා. විමල් අනුර රාජිත චන්දිකා ෆොන්සේකා ජෙහාන් ප්‍රනාන්දු
  3. M

    දැක්කද රනිල් ආයෙ කෙලෝ ගන්න යන්නෙ එකෙන්ම

    දැක්කද රනිල් ආයෙ කෙලෝ ගන්න යන්නෙ එකෙන්ම රනිල් ආයෙ වැඩ වරද්ද ගන්න යන්නෙ. රනිල් තාම මේ මැතිවරණයේ කෙල වුන හේතුව අවබෝධ කර ගෙන නෑ වගේ. මිනිස්සු මහින්දට ජන්දෙ දුන්නෙ මහින්ද 100% නිවැරදිව හොරා නොකා රට පාලනය කල නිසා නෙවි. හැබැයි මිනිස්සු මහින්දට ආදරෙයි. ඒ යුද්දෙ ඉවර කරලා කොටින්ගෙන් , බොම්බ වලින්...
  4. M

    තාත්තාව සොයා දෙන්න.

    තාත්තාව සොයා දෙන්න. අපේ තාත්තා පෙරේදා (10) රෑ දහයට විතර ටීවී බල බල ඉන්න ගමන් පොඩි කක්කි බරක් හැදිලා ලැට් එකට ගිහින් එන්ඤං කියල ගියා ගියාමයි තව වෙනක‍න් සොයා ගන්න නෑ. ගෙදර ලැට් එකෙත් නෑ. මුළු කුඹුර පුරා හෙව්ව එහෙත් නෑ. තාත්තව දැක්කොත් කියන්න පුළුවන්ද වයිෆයි තියන තැනක් බලලා හිටං මගේ ටැබ් එකට...
  5. M

    BOC online passwords

    අර අලුතින් දාපු BOC Online අටමගලෙට උඹලා රෙජිස්ටර් උනාද? ඒකට පාස්වර්ඩ් එක මාරු කරන්න ගියාම බලන්ඩ ඕනෑ උන්ගෙ නීති රෙකුලාසි.. එකපාරින් පාස්වර්ඩ් එක මාරු කරපු උන් ඉන්නව නම් මියෑව් කියපල්ල බලන්න. මට පස් හයපාරකට වඩා ට්‍රයි කරන්න උනා බං. අපර් කැරැක්ටර්ස් ඕනලු, ලෝවර් කැරැක්ටර් ඕනලු, නම්බර් ඕනලු, ස්පෙෂල්...
  6. M

    ටහිකෙන වැඩක් උනේ බං

    ටහිකෙන වැඩක් උනේ බං ටහිකෙන වැඩක්නෙ බං අපිට උනේ ... මේක බේරුමක් කර ගන්න හැටියක් කිව්වොත් ලොකු උදව්වක්.. ගොඩ එන හැටියක් නම් පේන තෙක් මානෙක නෑ.... . . . පොරකට අවුරුදු පහකට ගෙදර බද්දට දුන්නා... මෙන්න බොලේ ඒ ටෞකණ්ඩය ගෙදර ඉස්සරහ කාමරේ අවුරුදු 99 කට වෙන ඩයල් එකකට බද්දට දීල කියහංකො ඇග්‍රිමන්ට් එකකුත්...
  7. M

    නෙළුම් කුළුණෙ වැඩ නිම නොවේවා

    නෙළුම් කුළුණෙ වැඩ නිම නොවේවා නෙළුම් කුළුණේ වැඩ 2020 වෙනකම් කිසිලෙසක නිම නොවේවා...!! අද දින මගේ පරම ඒකායන පැතුමයි.. හේතුව- ඕක හදල ඉවර උන ගමන් අපේ ලොකු උන්නැහේ මහින්දගේ පාඩු ලබන ප්‍රොජෙක්ට් එකක්ය කියලා ඕකත් කාට හරි විකුණනවා (හා හා වැරදුනා අවු දෙතුන් සීයකට බදු දෙනවා. පික්ෂුද එහෙම විකුණනවද මෙව්වා)...
  8. M

    බුරි ප්‍රශ්නයක්

    බුරි ප්‍රශ්නයක් ඇයි බං කෙල්ලො පොස් වෙන්නය කියලා බුරිය පේන්න සාරිය ඇදලා පාරෙ යද්දි සාරි පොටෙන් බුරිය වහගන්න අම්බ ගේමක් දෙන්නෙ... බුරිය පේන්න අදින්නත් ඕන. හැබැයි බුරිය පෙන්නත් බෑ. දැවෙන ප්‍රශ්න....
  9. M

    සනාගෙ රෙප් කැපුනද? I Dont think so

    සනාගෙ රෙප් කැපුනද? I Dont think so උඹල හිතන්නෙ අර ලීක් වුන එක නිසා සනාගෙ රෙපියුටේශන් එකට කෙල වෙලා අකුලෝලලම ගියා කියලද? මට නම් එහෙම හිතෙන්නෙ නෑ බං. බලපංකෝ ඒකෙ ඌ බැට් කරන විදිය. පට්ට බැටිං එකක් නෙ. ඉන්ටර්නැශනල් මට්ටමටම තියෙනවනෙ බොලං. ඉතින් බං ඕක දැකලා ඌට එන රික්වෙස්ට් (ඔව් ඔව් අහවල් එකට තමා) තව...
  10. M

    Etisalat selfcare page එක උඹලගෙත් අවුල්ද?

    Etisalat selfcare page එක උඹලගෙත් අවුල්ද? පෙර කරුමෙකට එටිසලාට් ඩේටා පැකේජ් එකක් අරං තියෙන්නෙ බං. අර 20GB 550 එක. උන් ලඟදි ඉඳන් දාපු එකේ selfcare එකේ බිල් එක පෙන්නන්නෙ නෑ නෙ බං. උඹලගෙත් එහෙමද? මුං අපිට මාර ඇරිල්ලක් ඇරියෙ Mypage maintenance එකක්ය කියලා... අන්තිමට බුදු බිලක් එව්වා.. දැං අළුත් බිල්...
  11. M

    Etisalat prepaid couple sim පැකේජ් එක

    Etisalat prepaid couple sim එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද? මට පොඩ්ඩක් ඒකෙ විස්තර කියනවද දන්න කෙනෙක්. ඒකෙ රෙන්ටල් එක කීයද? ප්‍රී පේඩ් නිසා රෙන්ටල් එක කැපෙන්නෙ කොහොමද? මාසෙකට පාරක්ද? දවසට පොඩි ගානක් කපා ගන්නවද? සිම් දෙක අතරේ කෝල්ස් අන්ලිමිටඩ් ද? නැතිනම් විනාඩි ගානක ලිමිට්ස් තියෙනවද? දන්න තරමින්...
  12. M

    හම්බන්තොට ඉඩම් චීනෙට විකුණන්නෙ නෑ යකූ

    හම්බන්තොට ඉඩම් චීනෙට විකුණනල නෑ යකූ හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීනෙට විකුණන්නෙ නෑ යකූ... බොලා බොරුවටනෙ නිකක් කෑ ගහන්නෙ මෙතන. බලපංකො මේ ඩේටා ටික ඇනලයිස් කරලා නිකන් කෑහනන්නෙ නැතිව... ඉඩම් අක්කර 15000ක්....!! කිරි අප්පේ පිස්සුද යකූ එහෙම අක්කර 15000 හම්බන්තොටින් දෙන්නෑ. 5000 දෙන්නෙ... එතකොට...
  13. M

    බස් ගැමුණු මාමේ උයා නම් මාරයි හලේ

    බස් ගැමුණු මාමේ උයා නම් මාරයි හලේ රු 2500 අවම දඩේට විරුද්ධව යටිගිරියෙන් කෑගහලා ස්ට්‍රයික් කරන්න ගිය මුනියා මෙන්න බොලේ ඇමති එක්ක සාකච්ඡාවෙන් පස්සෙ අවම දඩේ 25000 කරන එකට ඕකේ එක දීලා... සාකච්ඡා කරද්දි උයා ආප්ප කාල කළු කෝපි බිව්වද? උයා නම් නියම සටන්කාමී වීරයෙක්...! අදහන්න වටින මුනියෙක්...
  14. M

    Holy Shit...!

    ........................
  15. M

    මම කෙල්ල අතඅරිනවා බං...

    මම කෙල්ල අතඅරිනවා බං... මම කෙල්ල අතහරින්න හිතුවා බං. නිකං අවදානමක් ගන්න බෑනෙ . උඹල කියපල්ලා මම මෙතනදි අසාධාරණ නෑ නේද කියලා. අතහරින්න හේතුව කෙටියෙන්ම කිව්වොත් මෙන්න මේකයි... . . . . . . . මම කෙල්ලගෙන් ඇහුවා කන්න ආසම කෑම මොකක්ද කියලා. කෙල්ල පැනපු ගමන් කිව්ව ඉස්සො කියලා.. ඒ එක්කම කියනවා ඔයා මට...
  16. M

    20-30 අතර ගානට හොඳම ටැබක්

    20-30 අතර ගානට හොඳම ටැබක් දැං ඉතින් අළුත්ම ට්‍රෙන්ඩ් එක ටැබ් නිසා ඕං ටැබක් ගන්න කියලා හිතුවා හිටං. අපිට ඉතින් රවි අයියා ෆ්‍රී ටැබ් දෙන්නෙ නෑනෙ. ඒ හින්දා බැලුවෙ 20000-30000 අතර රේන්ජ් එකේ තියෙන ටැබක් බස්සන්න කියලා. සාමාන්‍යන් ඉතිං පාවිච්චි වෙන්නෙ නෙට් යන්නයි, පොඩි ගේම් පාරක් ගහන්නයි, Ebooks...
  17. M

    අමරදේවයන්ගේ අන්තිම කැමැත්තට පයින් ගැසීම

    අමරදේවයන්ගේ අන්තිම කැමැත්තට පයින් ගැසීම ආරංචි ඇතිනෙ අමරදේව මාස්ටර් තමන්ගේ මිනිය වෛද්ය විද්‍යාලෙට දෙන්න, අවමඟුල චාම්ව ගන්න කියලා අන්තිම කැමැතිපත්‍රයෙක් කියලා තිබ්බා කියලා. මුලින් ඒ විදියට කරන්න ඉඳලා දැන් නිදහස් චතුරස්‍රයේ අවමගුල් උත්වසයක් තියලා ආදාහනය කරන්න යනවලු. අමරදේව කියන්නෙ රටක් වටින...
  18. M

    පට්ට වොයිස් එක බං... කඳත් දෙවනි නෑ

    පට්ට වොයිස් එක බං... කඳත් දෙවනි නෑ උඹලා මේක දැක්කද? පට්ට වොයිස් එක බං... කඳත් දෙවනි නෑ xqt1e79YdXE මේකිගෙ වොයිස් එක ඇහුවම නම් පික්ෂු හැදෙනවා යකූ. මාරම ටැලන්ට් එකක් බං. හරියට ශ්‍රියා ගෝෂාල්ගෙ වගේ.... අර කටහඬවල් දෙකකින් හින්දි සින්දුව කියන එකත් පට්ට.. කඩ්ඩ සින්දුව කියන්නේ ඒකට ගැලපෙන...
  19. M

    තම්බි සිරිපාදෙ වැන්දාට මට නම් අවුලක් නෑ බ&#345

    තම්බි සිරිපාදෙ වැන්දාට මට නම් අවුලක් නෑ බ&#345 තම්බි සිරිපාදෙ වැන්දාට මට නම් කිසිම අවුලක් නෑ බං..... . . . . . . . . . . . . . . . . . . . . . හැබැයි, පුරාණ යෝනක දේශයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලක් පිහිටුවේයැයි ඓතිහාසික සාක්ෂි (මෙතන බලන්න) තියෙන මක්කම වැඳපුදාගෙන මල්පහන් පූජා කරල වන්දනාමාන...
  20. M

    FullBody massage රු 200 ට

    ඕන්න මචාංලා රු200 ට ෆුල් බොඩි මසාජ් එකක් කර ගන්න තැනක් ඕපන් වෙන්න යන්නෙ. අහවල් වැඩේත් එක්කම කරනව නම් වැඩිම උනොත් රුපියල් හාර පන්සීයකට වඩා යන්නේ නෑ. ෂුවර්. ලොකු ලොකු ගණන් දීලා මසාජ් සෙන්ටර් ගිහිපු කාලය නිම වෙන්න යන්නේ... මට නම් ශතුටුයි. ඔබටත් ශතුටු ඇති... . . හරි දැන් කවදද මේ සෙන්ටර් එහෙම...

    No contents