1. NedStaRk

    PayPal Cash Withdrawal Help

    PayPal cash withdraw කරන්න බෑ ගිය සතියේ ඉඳලා. මම මෙච්චර කල් visa card එකට withdraw කලේ. Philippine account එක. Commercial Bank.මම දන්න ගොඩක් අයට මේක වෙලා තියනවා. Withdraw කරද්දි bank account details link කරන්න කියනවා. Bank එක phillipine peso use කරන්න ඕනෙ කතාවක් කියනවා. තාම අවුලක් නැතුව PayPal...
  2. NedStaRk

    Student Loan

    Bank Loan එකක් ගන්න විස්තර ටිකක් දැනගන්න ඕනේ. මේකයි case එක. MSc එකක් කරන්න රට යන්න අදහසක් තියනවා. Property mortgage එකක් තියල loan එකක් ගහන්න බැලුවේ. Higher Education වලට රට ගිය කස්ටිය, යන්න හිතාගෙන ඉන්න කස්ටිය, බැංකු වල වැඩ කරන කස්ටිය වගේම Education Consultantsලත් කීප දෙනෙකුත් කිරියේ...
  3. NedStaRk

    suppliments ගන්න හොඳ තැන්

    supplements ගන්න හොඳ තැන් මචන්, supplements ගන්න හොඳ තැන් කියපන්කො. කොළඹ අවට නම් ගොඩක් හොඳයි. මේකයි case එක. මම Fat Burner එකක් ගන්න ඉන්නේ. Lipo 6 Black(nutrex production). මට මේක recommend කරපු පොර කිව්වා ඉන්දියාවේ ගහන එකක් තියනවා ටිකක් අඩු ගානට. එකට අහු වෙන්න එපා කියලා. ඌ යාලුවෙක්ගෙ...
  4. NedStaRk

    Fat Burners

    මචන්, හොඳ fat burners දන්නවනම් කියපල්ලකො. workout වලට කලින් ගන්න. මම 98kg විතර ඉන්නවා දැන්. 5'10 උස. BMI එක 31 විතර සෙට් වෙනවා. බර සුපිරියටම වැඩියි. ඉස්කෝලේ යන කාලේ basketball ගැහුවා. ඒක නැවැත්තුවා විතරයි බලන් ඉද්දි තඩි වෙන්න පටන් ගත්තා. දැන් අවුරුදු 5ක් විතර 100kg. තඩි බඩයි, man boobs...
  5. NedStaRk

    Sausage Party Sex Scene(BEST PORN EVER)

    L0MxOq-VvC4
  6. NedStaRk

    Etisalat love tips

    etisalat පාවිච්චි කරන කස්ටිය පොඩ්ඩක් කියන්නකෝ මේ etisalat love tip මැසේජස් එන එක නවත්තන්න විදිහක්. දවසක් වැරදිලා accept උනා. එදා ඉදල හැමවෙලේම එනවා. 8881න් එන්නේ. එපා වෙනවා!!!!!!!!!!!!
  7. NedStaRk

    xperia m5, htc one e9+, lg g4

    Sony Xperia M5 HTC One E9+ LG G4 මේ phone 3න් වැඩියෙන්ම හොඳ මොකක්ද? use කරලා තියන අය ඉන්නවනම් කියන්නකෝ මේවගේ තියන අවුල් එහෙම. Rs 50 000/= විතර ගන්න පුළුවන් වෙන හොඳ phone මොනවද? http://www.gsmarena.com/compare.php3?idPhone1=7464&idPhone2=7111&idPhone3=6901
  8. NedStaRk

    Mobile phone help

    ලොකු HELP එකක් ඕනේ. හොඳ phone කට්ටක් ගන්න. HTC,Microsoft හෝ Sony තමා ගොඩක්ම හොඳ. වෙන ඒවත් අවුලක් නෑ. 70 000 තමා උපරිම ගාන. Dialcom එකෙන් ගන්න හොඳද? http://dialcom.lk/categories.php?path=1-5 ගණන් පට්ට අඩු කරලා. ඇයි දන්නේ නෑ
  9. NedStaRk

    Green Card

    මචන් මේ දවස් වල Green Card apply කරන්න පුළුවන් නේද? තියන කෙනෙක් ලින්ක් එක දෙන්ටකෝ
  10. NedStaRk

    ජපන් help

    මචන්, මගේ යාලුවෙක් ජොබක් කරන්න ජපානේ යන්න හිතන් ඉන්නේ. රජයෙන් යවන සීන් එකක්. මිනිහට අප්‍රේල් විතර පොඩි ජපන් exam එකක් තියනවා. එකට ලෑස්ති වෙන්න මේ දවස් වල ජපන් ක්ලාසස් හොයනව(කොළඹ හෝ ගම්පහ). ජපන් ගියපු හරි යන්න ලෑස්ති වෙන හරි අය්යල මල්ලිලා ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ හොඳ ජපන් ක්ලාසස් කොහෙද තියෙන්නේ...
  11. NedStaRk

    phone help!!!!!!

    මචන්ලා, 20 - 25කට ගන්න තියන හොඳ ෆෝන් මොනවද? Microsoft, htc හෝ sony.
  12. NedStaRk

    නවකයෙක්ට ගැටලුවක්!!!!!!!!!!

    නවකයෙක්ට ගැටලුවක්!!!!!!!!!! මචන්, කොහොමද උඹල නූල් වලට පට්ට කොලිටි images add කරන්නේ?
  13. NedStaRk

    පොඩි ගණිත ගැටළුවක්

    පොඩි ගණිත ගැටළුවක් ඔන්න යාලුවෝ 3දෙනෙක් හොටලෙකට ගියාලු අප්ප කාල ප්ලේන් ටී බොන්න. කාල ඉවර උනාම වේටර්කාරය රුපියල් 250ක බිලක් ගේනවලු. යාලුවෝ තුන්දෙනා සීය සීය දාල රුපියල් 300ක් දුන්නම වේටර්කාරය රුපියල් 10 කොල 5ක් ඉතුරු ගෙනත් දුන්නලු. මුන් තුන්දෙනා රුපියල් 10 ගානේ අරගෙන ඉතුරු 20 ටිප් එකට වේටර්ට...
  14. NedStaRk

    ෆෙලීසිටි Felicity

    Arrow tv series එකේ කවුරුත් කැමැති Felicity Smoak ට රඟපාන Emily Bett Rickards ඉන්න music video එකක් මේ. ගොඩක් ලස්සන තේරුමක් තියන පට්ට rock සින්දුවක්.Nickelback කියන ගයක කණ්‌ඩායම තම සින්දුව කියන්නේ. https://www.youtube.com/watch?v=Nt2kM0TsubU
  15. NedStaRk

    Help plz

    මචන් SLIIT එකේ Computer Systems & Networking course එක part time කරන්න පුලුවන්ද? වැඩේට කියක් විතර යනවද?ඒ වගේ internationally valid හොද networking හෝ Software Engineering degree මොනවද තියෙන්නේ?
  16. NedStaRk

    S

    SLIIT මචන් SLIIT එකේ Computer Systems & Networking course එක part time කරන්න කියක් යනවද?
  17. NedStaRk

    උදව්වක් ඕනේ.හොද I.T Course එකක් හොයාගන්න ඕනේ

    උදව්වක් ඕනේ.හොද I.T Course එකක් හොයාගන්න ඕනේ part time කරන්න හොද IT course එකක් කියන්නකෝ. මම මම දැනට කැම්පස් physical (double maths + computer science) කරන්නෙ. දැන් 2nd year. එකත් එක්ක කරන්න හොද course එකක් ඕනේ. networking හරි programming හරි කරන්න තමා කැමති . දැනට හිතන් ඉන්නේ NIBM Computer...

    No contents