කිරිය, කඹේ සහ අපි
මුලින්ම සමාව ඉල්ලනවා ස්තුති කිරීමට වැඩි වෙලාවක් ගැනීම නිසා.
පහුගිය දවස් දෙකේ අරහෙටයි, මෙහෙටයි දුවපු නිසා වෙලාවක් තිබ්බේ නෑ.
:no::no:
2017 අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වුණු කඹ ඇදිල්ල තියුණු තරඟයක් දීලා ජයග්රාහි ලෙස නිම කරන්න අපේ කසිප්පු වොරියර්ස් ටීම් ඒකට පුළුවන් උනා...