ලයාන්විත කුකුලනි

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ලයාන්විත කුකුලනි

    s-73f911fd6db4c100745584716b5185cc3be5ec32.jpg

    කුකුලනි,
    උඹලා අහලා තියෙන, හිතට දැනිලා තියෙන ලයාන්විතම සින්දුව කොටාගෙන පලයව්කෝ බලන්න.

    එහෙම එව්වා අහලා නැති උන් බම්ප් කියලා ටයිප් කරලා පෝස්ට් කරපල්ලා.

    දැන් ඉතින් මට කතා හදන්න ඕනේ උන් කතා හදපල්ලකෝ.
    :dull::dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට පොඩි අවුලක් තියෙනවා ,

    සෑහෙන්න ෆිල්ම් බලනවා , හැබැයි කවුරු හරි එකෙක් අහුවොත් බලපු හොඳම ෆිල්ම් එක මොකක්ද කියල , ඒ වෙලාවට ඔලුව ඇතුල රික්තකයක් වෙනවා :dull:

    සෑහෙන්න සින්දු අහනවා , කවුරු හරි එකෙක් ඇහුවොත් හොඳ සින්දුවක් කියපන් අහන්න කියල , ඒ වෙලාවටත් ඔලුව ඇතුල රික්තකයක් වෙනවා :dull:

    බ්ලා බ්ලා බ්ලා , දැන් මේක දැකල ඔලුව ඇතුලේ රික්තකයක් හැදිලා තියෙන්නේ පස්සේ දානකන් බම්ප් :rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මට පොඩි අවුලක් තියෙනවා ,

    සෑහෙන්න ෆිල්ම් බලනවා , හැබැයි කවුරු හරි එකෙක් අහුවොත් බලපු හොඳම ෆිල්ම් එක මොකක්ද කියල , ඒ වෙලාවට ඔලුව ඇතුල රික්තකයක් වෙනවා :dull:

    සෑහෙන්න සින්දු අහනවා , කවුරු හරි එකෙක් ඇහුවොත් හොඳ සින්දුවක් කියපන් අහන්න කියල , ඒ වෙලාවටත් ඔලුව ඇතුල රික්තකයක් වෙනවා :dull:

    බ්ලා බ්ලා බ්ලා , දැන් මේක දැකල ඔලුව ඇතුලේ රික්තකයක් හැදිලා තියෙන්නේ පස්සේ දානකන් බම්ප් :rofl:

    ඉක්මනට මැරියන් වගේ එකියක් හොයාගනින්.
    ;););)
    +9
     
    • Like
    Reactions: Robinhood wage ekek

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    මට පොඩි අවුලක් තියෙනවා ,

    සෑහෙන්න ෆිල්ම් බලනවා , හැබැයි කවුරු හරි එකෙක් අහුවොත් බලපු හොඳම ෆිල්ම් එක මොකක්ද කියල , ඒ වෙලාවට ඔලුව ඇතුල රික්තකයක් වෙනවා :dull:

    සෑහෙන්න සින්දු අහනවා , කවුරු හරි එකෙක් ඇහුවොත් හොඳ සින්දුවක් කියපන් අහන්න කියල , ඒ වෙලාවටත් ඔලුව ඇතුල රික්තකයක් වෙනවා :dull:

    බ්ලා බ්ලා බ්ලා , දැන් මේක දැකල ඔලුව ඇතුලේ රික්තකයක් හැදිලා තියෙන්නේ පස්සේ දානකන් බම්ප් :rofl:

    හිටපන් මේකට ලයාන්විත melody දාල දෙන්නං:yes::yes:
     
    • Like
    Reactions: Kasippu Sira