1. guideline

    Questions TV සීරීස්

    උබලා බලපු හොද TV සීරීස් ටිකක් කොටන් පලයල්ලකෝ 01. chernobyl' series 02. Dark 03. Money heist 04. Sex Education 05. The 100 06. The innocent 07. Tear nova මේ මන් බලපුවා
  2. guideline

    IPL 2020 Live?

    Machanla IPL Live balanna puluwan link ekka ewapanko danna ekekk
  3. guideline

    නුගේගොඩ පැත්තෙන් රූම් එකක්

    මචන්ලා නුගේගොඩ පැත්තෙ තියෙන හොද safety රූම් දෙන තැනක් කිය්පල්ලකෝ . ලොකු උදවුවක් :yes:
  4. guideline

    සනීපාරක්ෂක පිරිසුදු කාරකයක් බෝතල් ( Sanitizer

    සනීපාරක්ෂක පිරිසුදු කාරකයක් බෝතල් ( Sanitizer මචන්ලා නිකන් ඉන්න එකේ සනීපාරක්ෂක පිරිසුදු කාරක බෝතල් ( Sanitizer ) විකුනන්න බැලුවේ.උබලගේ අදහස් මොනවද? ගොඩ යාමක් තියෙයිද:dull:
  5. guideline

    මගේ gmail Account එකට ලොග් වෙන්න බැ

    මගේ gmail Account එකට ලොග් වෙන්න බැ මචන්ලා මේකයි... මගේ gmail Account එකට ලොග් වෙනකොට මන් ෆෝන් එකට verification code දුන්නා. මචන්ලා මගේ phone එක නැති උනා.. දැන් කොහොමද බන් ලොග් වෙන්නේ. ලොකු උදවුවක් බන්
  6. guideline

    කතරගම නවතින්න

    මචන්ලා ලොකු උදවුවක් ඕනේ. අපේ ගෙදර කට්ටියත් එක්ක කතරගම , යාල සෆාරි දවස් 2ක් විතර යන්න හිතන් ඉන්නවා . නවතින්න හොද තැනක් කියපල්ලකෝ. :cool:
  7. guideline

    CorelDRAW crack හෙල්ප් එකක් දීපල්ලා

    CorelDRAW crack හෙල්ප් එකක් දීපල්ලා CorelDRAW crack කරත් අයෙත් අවුල් වෙනවනේ මේ දවස් වල. මන් දන්න ගොඩකට මේ සීන් එක වෙලා.:no:උබලත් එහෙම උනාද. හෙල්ප් එකක් දීපල්ලා :(
  8. guideline

    තොරක් ඕනේ

    මචන්ලා ලොකු පින් අතේ උදවුවක් ඕනේ. මචන් අපේ තරුණ බෞද්ධ සමිතියෙන් මේ සැරෙත් වෙසක් එකට තොරක් කරනවා.:yes::yes: ලක්ෂ 4කට අඩු ලොකු තොරණක් හොයලා දීපල්ලාකෝ. ගොඩක් හදිස්සි. මට PM දපල්ලකෝ. බම්ප් එකක් හරි දාපල්ලා
  9. guideline

    උදවුවක්

    "2014 wesgate ශුරතාවයේ හොදම ප්‍රහාරකයා බිහිකර දීම":yes: මචන්ලා මේක English වලට දල දීපල්ලකෝ . පුළුවන් විදිහට සලකන්නම්
  10. guideline

    රංගන

    රංගන උබ කොටයි මාත් කොටයි එත් අපි උබට ආදරෙයි. පේජ් එකට like කරන්න ප්ලීස්:angry::angry:
  11. guideline

    ඔෆ්සෙට් ප්‍රින්ටින්

    ඔෆ්සෙට් ප්‍රින්ටින් ඔෆ්සෙට් ප්‍රින්ටින් ගැන නුලක් දන්න හිතන් ඉන්නවා.:yes: වැඩේ ටිකක් කරලා තියෙන්නවා.;) කලින් මෙහෙම නුලක් දාලා තියෙනවද බන්:confused:
  12. guideline

    උදවුවක්

    මචන්ලා මගේ ගාව තියෙනවා ටිකක් පරණ අවුරුදු ගත්තොත් 6,7 විතර Bio Star G 31 mother Board එකක්. Board එකවැඩ. ඒවුනාට bios වලට යන්න දෙන්නේ නැනේ. ඒ කියනේ keyboard එකෙන් key press කරට bios වලට යන්න බැනේ. මට ඕනේ මේකට windows ගහ ගන්න. මොකද බන් කරන්නේ??? සැලකිය යුතුයි Windows තියෙන හර්ඩ් එකක් හැගුවම වැඩ...
  13. guideline

    ඔන්න මචන්ලා

    හරි මචන්ලා මෙන්න මගේ දෙවැනි කතාව. මේකත් මන් හිතපු එකක්. ඔන්න මචන්ලා කොල්ලෙක් හිටියා. හැබයි ජොබ් එකක් නැ. හැබයි ඉගෙනගත්ත එකෙක්.( කැම්පස් ගිහින් නැ) :yes:ගමේ කොල්ලෝ සෙට් එකත් එක්ක රස්තියාදු ගහන එක තමයි වැඩේ.:angry: හැබයි ඉතින් මිනිහාගේ හිත හොද කොල්ලෙක්. ගමේ පොදු දේවල් වලට, පන්සලේ වැඩ වලට උනත්...
  14. guideline

    ජනාදිපති කොමිසම

    ජනාදිපති කොමිසම මහින්දගේ හොරකන් අල්ලන්න ආපු මයිත්‍රී ට උනේ රනිල්ගේ හොරකම අල්ලන්න ජනාදිපති කොමිසමක් දාන්න.:P:P ඕක එලිවෙයිද නැද්ද අපි දන්නේ නැ.:no: එත් උනේ පුදුම කරුම සීන් එකක්.:lol::lol:
  15. guideline

    caption

    හරි තරංග දැන් නායකයා වෙනවනේ . උබලා හිතන්නේ කවුද හොදම ?
  16. guideline

    මේ ආතල් එක බලපල්ලකො

    මේ ආතල් එක බලපල්ලකො මේ ආතල් එක බලපල්ලකො :lol::lol: :cool::cool:
  17. guideline

    උනේ මොකද්ද

    මේක මට හිතුන කතාවක්. මන් උබලට කියන්නම්. ඔන්න එක ගමක තිබුනා රජයට අයිති පේෂ කර්මාන්ත ආයතනයක්. ගමේ මිනිස්සු තමයි ඉතින් වැඩ කරේ. මේ තැනට මුරකාරයෙකුත් හිටියා. මිනිහට කියලා ලොකු වැඩක් නැ . මිහිහත් ගමේ මිනිහෙක් නිසා. මිනිහගේ ගෙදර වගේ තමයි මෙතනත්. ඉතින් මුර වැඩ කියන්නේ ෆුල් අයිස් ජොබ් එකකක් නේ උබත්...
  18. guideline

    කාලය හා මේසය

    කාලය හා මේසය :rolleyes: :rolleyes::rolleyes:
  19. guideline

    ගැම්ම බලපන්කෝ

    පත්තරේ බලන ගැම්ම බලපන්කෝ. කිවුවට දැකල නැනේ පත්තරේ බලනවා :P රනිලයා මොනා හිතනවද දන්නේ නැ :rolleyes:
  20. guideline

    උදවුවක් ඕනේ

    මචන්ලා උදවුවක් ඕනේ Internet Download Manager (IDM ) activate කර ගන්න ක්‍රමයක් නැද්ද? link එකක් හරි එවපල්ලකෝ :oo::oo:

    No contents