uber contact number එකක් තියනවාද rider ලාට complian කරන්න ,:angry:
driver කාරයෙක් මාගේන් වැඩිපුර 600 ගානක් කපා ගත්තා card එකෙන් ,
ගමන යද්දී උගේ ෆෝන් එක off වුනා ඌට trip eka end කරන්න බැරි වුනා , වූ ගෙදර ගිහින් ෆෝන් එක චාර්ජ් කරනකම්ම මගෙන් ගැන කැපිලා :angry::angry:
දැන් මාසයක් වෙනවා app එකෙන්...