බිට්කොයින්_උදව්වක්
1. අපි credit card බාවිතා කරලා cex.io වලට ගෙවීමක්
කරනවා නම් බිට්කොයින් වටිනාකමට අමතරව කැපෙන අනෙක් ගාස්තු මොනාද ?ඒවායේ ප්‍රතිශත කොමද ? (රජයේ මුද්දර ගාස්තු , cex.io ,වෙනත් )
[ කෙටියෙන් රු5000ක බිට්කොයින් ගන්නවා නම් අපිට ලැබෙන බිට්කොයින් වටිනාකම කියද ? ]
2. debit card බාවිතා කරලා ගෙවීමක් කරනවා නම් credit card වලට වඩා අඩු ගානක් ද කැපෙන්නේ ?
3. එහෙනම් බිට්කොයින් ගන්න හොද්ම එක debit card මොකද්ද (මට දැනට debit card නැහැ )
4. Bitcoin Online wallets වල වාර්ෂික ගාස්තුවක් තියනවාද ?
5. Btc වලින් වෙන Altcoin ගන්න කොට කැපෙන අමතර ගණන් කොමද ?
6. polilniex, bittrex මොකද්ද විශ්වාස කරන්න පුළුවන් ?
7. Btc විකුනද්දී කොච්චර ගානක් කැපෙයිද ?
8. bittalk වල ෆලෝ කරන්න හොද මෙම්බසලා කව්ද ?
9. අලුතෙන් එන කෙනක් ට දෙන්න පුළුවන් උපද්සෙක් තියනවනම් දෙන්න
ප්‍රශ්න පත්තරයක් පුළුවන් නම් නිල්පාට තීරුවට හරි උත්තරයක් දෙන්න ස්තුති වේවා හෑල්ල කියව්වාට
යාලුවනේ මට බිට්කොයින් වල පොඩි ප්‍රශ්න වගයක් තියනවා දන්න අයවලුන් පොඩි උදව්වක් දෙන්න ?

Last edited: