Audio_Technicaමයික්ATR_3350IS

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    මචන් මේ මයික් එක පාව්ච්චි කරන්නේ කවුද ?
    Audio-Technica ATR-3350IS Omnidirectional Condenser Lavalier Mic with Smartphone Adapter

    tutorial voice over තව පොඩි පොඩි Commentary කරන්න හිතන් ඉන්නවා
    සමහරු නම් මේකේ ඕඩියෝ වැඩක් නැහැ කියලා තමයි කියන්නේ ? මේ ගානට වෙන හොද එකක් ගන්න පුලුවන්ද ? මේක හොදයිද :oo: වාව් එකෙන් ගන්න බලන්නේ jat tec ලාගෙන්

    rs5640

    https://www.wow.lk/mall/p/audio-tec...alier-microphone-for-smartphones/alpha200430/

    2b93d786-341f-4ebb-99f2-f6debf983583_1.a84edde61b7e95fb750b21450379123f.jpeg



    උදව් කරන :love:හෝමෝටම දෙනවා :P:P:P
     
    Last edited:

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18

    මම ඔය රිවිව් කියේව්වා බන් කලින්.

    මම මුහුණ පෙන්නලා කරන වීඩියෝ නෙමේ කරන්නේ ට්යිටෝරියල් ඕඩියෝ විතරක් කරන ඒවා කරන්න බලන්නේ එකට මේකක් ගන්න එක අපාරාදේ ද ඕඩියෝ කොලිටි එකකට යන්නද