මචන් GeForce 940MX 2GB
* RAM 8GB * I5 1.6 UPTO 3.4GHZ
මෙන්න මේ ලැපට ගහන්න පුළුවන් ගේම ටිකක් කියපන්කො ?
20gb ට අඩුනම් ගොඩක් හොදයි
* RAM 8GB * I5 1.6 UPTO 3.4GHZ
මෙන්න මේ ලැපට ගහන්න පුළුවන් ගේම ටිකක් කියපන්කො ?
20gb ට අඩුනම් ගොඩක් හොදයි

Battlefield 1
Battlefield 3,4
COD Advance Warfare
COD Modern Warfare 1,2,3
COD Black Ops 1,2,3
GTA V
Farcry 3,4
Metal Gear V
Mad Max
Fitgirl Repack version eka download karapan. http://fitgirl-repacks.site/all-my-repacks-a-z/

කම්මැලි කමට ගහන්න හොදම funම gameම මොකද්ද ?
kohomada bn laptop eka?

GTA V nm patta bn. open world hinda kammali kamata Gahanna hondai. paya 30k withara Gahanna puluwan mission tika.
Farcry th supiri
කම්මැලි කමට ගහන්න හොදම funම gameම මොකද්ද ?
මගේ නෙමේ බන් අපේ අක්කගේ
ලොකු වෑද තාම කරලා නැහැ , එකී මට දෙන්නේ නැහැ
win10 home එකක් එක්කම ලැබුනේ
win 10 නිසා ද දැන් නැහැ පොඩ්ඩක් slow ගතියක් පෙන්නනවා ,
refresh කරත් එකපාරට එන්නේ නැහැ , පොඩ්ඩක් lagවගේ
හැමතිස්සෙම disk space එක 100%
asus ,win preloaded apps නිසාද දන්නේ නැහැ , හෙන ලොට් එකක් තියනවා
display එක නම් පට්ට සුපිරි ,
මගේ ගාව අවරුදු 3ක් පරණ i3 ලැපක් තියනවා asus win8.1 4gb ram
එකේ නම් පොඩ් වැඩ හෙන fast ban , chrome ඕපන් කරද්දීත් අරකේ පොඩි වෙලාවක් ගන්නවා 0.5s wage වින්8.1 එකේ සේනික එනවා

machan cod4 ekata wada wadi kattiyak play karanawada?
mn cod4 gahanawa