කම්පියුටර් එක ශට් ඩවුන් කරාම මොනිටර්,කීබොඩ්,මවුස්, කෙසින් එකේ පවර් ඔන් ලයිට් එක ඕෆ් වෙලා යනවා ඒත් මදර්බෝඩ් එකේ, ග්‍රැෆික් කාඩ් එකේ ෆෑන් කැරකෙනවා. පවර් බට්න් එක ඔබාගෙන ඉඳලා තමයි ඕෆ් කරන්න වෙන්නේ. මොකක්ද කේස් එක? :confused:
already tried resetting BIOS, turning off fast boot