PC won't turn on. මදර්බෝඩ් එක ගිහින්ද :/

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ටිකකට කලින් එක පාරටම කම්පියුටර් එක ඕෆ් වෙලා ගියා. ඊට පස්සේ පවර් ඔන් කරාට ඔන් උනේම නෑ. ෆෑන් එකක්වත් කැරකෙන්නේ නෑ. පවර් සප්ලයි එක මදර් බෝඩ් එකෙන් ගලවලා ජම්ප් ස්ටාට් කරලා බැලුවම ඒකේ ෆෑන් එක කැරකෙනවා. මදර් බෝඩ් එකට කනෙක්ට් කරලා ඔන් කරාම මුකුත්ම නෑ :/ help
    ** පවර් සප්ලයි එකේ 24pin cable එක මදර් බෝඩ් එකට කනෙක්ට් කරලා cpu cable එක ගලවලා ඔන් කරාම තත්පරයකට වගේ පවර් ඇවිල්ලා යනවා
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ටිකකට කලින් එක පාරටම කම්පියුටර් එක ඕෆ් වෙලා ගියා. ඊට පස්සේ පවර් ඔන් කරාට ඔන් උනේම නෑ. ෆෑන් එකක්වත් කැරකෙන්නේ නෑ. පවර් සප්ලයි එක මදර් බෝඩ් එකෙන් ගලවලා ජම්ප් ස්ටාට් කරලා බැලුවම ඒකේ ෆෑන් එක කැරකෙනවා. මදර් බෝඩ් එකට කනෙක්ට් කරලා ඔන් කරාම මුකුත්ම නෑ :/ help
    *Motherboard එකේ Power Pin 2 Short කරලා බලන්න ඉස්සල්ලා
    *Power Supply එක මාරු කරලා බලන්න
    *Fan වැඩ කල පමණින්ම power supply එක හරියටම වැඩ කියලා කියන්න බැහැ
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    *Motherboard එකේ Power Pin 2 Short කරලා බලන්න ඉස්සල්ලා
    *Power Supply එක මාරු කරලා බලන්න
    *Fan වැඩ කල පමණින්ම power supply එක හරියටම වැඩ කියලා කියන්න බැහැ
    Short karala baluwa, psu eke fan wada karanawa. Motherboard ekata connect karala CPU power cable galewwama 1sec wage power awilla yanawa pc ekata

    PSU maru karala balanna
    Ow eth curfew asse mukuth karaganna ba ne
    ------ Post added on May 14, 2021 at 7:37 AM

    නියම වෙලාව. ඊයෙ @Heshan Daminda පෝස්ට් එකක් දාල තිබ්බ කරන්ට් ගියොත් කියල කර්ෆිව් අස්සෙ කියලා. ඊට හපන් බොල මේක. 😐😐😐😐😐
    Mara awul. Monday wenakan mukuth karaganna widiyak naha kiyala mathak weddi pissu hadenawa :/
    ------ Post added on May 14, 2021 at 7:38 AM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,184
    113
    Short karala baluwa, psu eke fan wada karanawa. Motherboard ekata connect karala CPU power cable galewwama 1sec wage power awilla yanawa pc ekata

    Ow eth curfew asse mukuth karaganna ba ne
    ------ Post added on May 14, 2021 at 7:37 AM

    Mara awul. Monday wenakan mukuth karaganna widiyak naha kiyala mathak weddi pissu hadenawa :/
    ------ Post added on May 14, 2021 at 7:38 AM
    බෝර්ඩ් එක පරන එකක්ද? 🤔පොඩ්ඩක් කෝකටත් ලග ගෙදරක පී සී එකකට හරි ගහල PSU එක චෙක් කරගනින්.
     
    • Like
    Reactions: dulankalhara

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ටිකකට කලින් එක පාරටම කම්පියුටර් එක ඕෆ් වෙලා ගියා. ඊට පස්සේ පවර් ඔන් කරාට ඔන් උනේම නෑ. ෆෑන් එකක්වත් කැරකෙන්නේ නෑ. පවර් සප්ලයි එක මදර් බෝඩ් එකෙන් ගලවලා ජම්ප් ස්ටාට් කරලා බැලුවම ඒකේ ෆෑන් එක කැරකෙනවා. මදර් බෝඩ් එකට කනෙක්ට් කරලා ඔන් කරාම මුකුත්ම නෑ :/ help
    Fan wada karata athulen one karana power out eka denne na.
    oka wenne kalayak Case thiyana PSU ekak use kalama. MB will be ok.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් පවර්සප්ලයි එකේ අවුලක් වගේ, යාළුවෙක්ගෙන් පවර්සප්ලයි එකක් ඉල්ලගෙන චෙක් කරලා බලන්න. මේ වැහි දවස් නිසා දූවිලි වලට ජලවාෂ්ප බැඳිලා ෂෝට් වෙන සීන් මම දැකල තියෙනවා, එක නිසා මදර්බෝඩ් එක හොඳට ක්ලීන් කරලා, ආයේ හයි කරලා බලන්න, ප්‍රොසෙසර් ram එහෙමත් ගලවල හයි කරන්න.
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Fan wada karata athulen one karana power out eka denne na.
    oka wenne kalayak Case thiyana PSU ekak use kalama. MB will be ok.
    Ehemada danne nah. :/

    ඔව් පවර්සප්ලයි එකේ අවුලක් වගේ, යාළුවෙක්ගෙන් පවර්සප්ලයි එකක් ඉල්ලගෙන චෙක් කරලා බලන්න. මේ වැහි දවස් නිසා දූවිලි වලට ජලවාෂ්ප බැඳිලා ෂෝට් වෙන සීන් මම දැකල තියෙනවා, එක නිසා මදර්බෝඩ් එක හොඳට ක්ලීන් කරලා, ආයේ හයි කරලා බලන්න, ප්‍රොසෙසර් ram එහෙමත් ගලවල හයි කරන්න.
    Thanks. Okkoma tricks tika daala baluwa. Wena psu ekak dala check karalama balanna wenawa.
    ------ Post added on May 14, 2021 at 8:23 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    ටිකකට කලින් එක පාරටම කම්පියුටර් එක ඕෆ් වෙලා ගියා. ඊට පස්සේ පවර් ඔන් කරාට ඔන් උනේම නෑ. ෆෑන් එකක්වත් කැරකෙන්නේ නෑ. පවර් සප්ලයි එක මදර් බෝඩ් එකෙන් ගලවලා ජම්ප් ස්ටාට් කරලා බැලුවම ඒකේ ෆෑන් එක කැරකෙනවා. මදර් බෝඩ් එකට කනෙක්ට් කරලා ඔන් කරාම මුකුත්ම නෑ :/ help
    ** පවර් සප්ලයි එකේ 24pin cable එක මදර් බෝඩ් එකට කනෙක්ට් කරලා cpu cable එක ගලවලා ඔන් කරාම තත්පරයකට වගේ පවර් ඇවිල්ලා යනවා
    mokakhari ram ekak bageta gahalada balanna. hard disk vga etc ewa galawala nikan ram psu cpu witharak gahala on karala balanna
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    මගෙත් ඔහොම වෙලා තිබිලා ගියමාසේ board එකක් දැම්මා පාවිච්චි කරපු. දැන්නම් අවුලක් නෑ එලට වැඩ. මගේ එක සැරෙන් සැරේට ඔන් වෙන්න ගත්ත්තා එහෙම තිබිලා power supply එකට කෙල උනා. පස්සේ එකත් දලා board එකත් දාන්න උනා.
     
    • Like
    Reactions: dulankalhara