Car එකක් ගන්න ආසයි බං. අපේ අම්මටයි තත්තටයි කවදාවත් තිබිල නෑ. මාත් පැදල තියෙන්නෙ වෙන අයගෙ ඒව.
මට හොද ජොබ් එකකුත් තියනව. Salary ත් අවුලක් නෑ.
එක පාරම වාහනයක් ගන්න එක අවුල් ද?
මං හිතුවෙ කඩ කාමරයක් වගේ loan එකක් දාල අරගෙන, loan එක පඩියෙන් ගෙවිල ඉවර උනාම rent එකෙන් එකතු වෙන සල්ලිත් දාල ටික කාලෙකින්...