මේකයි සීන් එක..මම පෝන් එකට දාපු ජීමේල් එකේ පාස්වර්ඩ් එක මතක නෑ... මට පෝන් එක විකුණන්න ඕන..ඒත් මගේ ජීමේල් එක අයින් කරන්න බැරි නිසා විකුණන්න විදියක් නෑ..ඒ ඊමේල් ඇඩ්රස් එක රිමූව් කරන්න විදියක් නැත්ද ..රිමූව් කරන්න පාස්වර්ඩ් මතක නැති නිසා..ක්රමයක් නැත්ද ඒක රිමූව් කරගන්න.. අද පෝන් ෂොප් එකකට වත්...