මචන්ලා අපේ නෝර්මල් සිම් එකක් සුපර් සිම් එකකට කොපි කලොත් සිම් දෙකම වැඩ කරනවද එහෙම නැත්නම් එකක් ඔටෝ ඩිසේබල් වෙනවද...මම අහන්නෙ සිම් දෙකටම කෝල්ම් මැසේජ් එනවද එහෙම නැත්නම් එකකට විතරද එන්නෙ


කරන්නම විදියක් නැත්දඕක කරන්න පුලුවන් පරණම sim (32k) වලට විතරයි. දැන් ඒවා 64k.
Clone කලාට පස්සෙ දෙකම standby තියන්න පුළුවන්. Call එන්නෙ original sim එකට. ඒක off කලොත් clone sim එකට එනවා. දෙකෙන්ම call ගන්න පුළුවන්.
හැබැයි දැන් නම් clone කරන වැඩේ හරියන්නේ නෑ. මම මේක කලෙත් අවුරුදු ගානකට කලින්![]()
කරන්නම විදියක් නැත්දලඟදි නම් හොයල බැලුවෙ නෑ. Super sim එක ගන්නව නම් description එක බලල ගන්න
ලඟදි නම් හොයල බැලුවෙ නෑ. Super sim ගන්නව නම් description කියවල ගන්නකරන්නම විදියක් නැත්ද