Web Site එක develop කරන්න උදවු ඕනේ.
මේක web site එක ගැන විස්තර කලොත් මේ web site එක අපි හැදුවේ ලංකාවේ ගොඩක් අය ebay එකෙන් විතරයි මොනවා හරි ගෙන්නන්න ඕනේ උනහම ගිහින් බලන්නේ එත් තව ලෝකේ ebay වගේම විශ්වාස වෙබ් අඩවි ගොඩක් තියනවා. උදාහරණ ගත්තොත් Amazon,AliExpress,Ebay,Walmart අපි මේ හදපු වෙබ්...