"ප්‍රේම කීර්ති ද අල්විස්" යනු එකල ගී කොවුලන් හට, ඇවිදින ගී පුස්තක කය යි. ඔහු ලග අහංකාර විද්වත් භාවයක් නොවීය.....
ලොව හි දනන් එදා සනසවන්න ද, සුවපත් කරන්න ද තරගකාරීව ගී ගයන,ඒ සදහා ගී සොයන, ගී කොවු ලන්ට එකල මේ "ප්‍රේම්" නම් නිරහං කාර මානවවාදියා මොනතරම් උප
කාර වී...