උඹලා ආණ්ඩු වෙනස් කරන්න චන්දෙ දෙන්නද හිතන් ඉන්නේ? පව් යකෝ උඹලා :lol::lol::lol:
නිමල් සිරිපාල = චන්ද්රිකාගේ ආණ්ඩුවේ ඇමති, මහින්දගේ ආණ්ඩුවේ ඇමති, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති, ගෝටගේ දැන් ආණ්ඩුවේ ඇමති. ලබන පාර ගෝටගේ ආණ්ඩුවේ ඇමති.
ජෝන් සෙනෙවිරත්න = චන්ද්රිකාගේ ආණ්ඩුවේ ඇමති, මහින්දගේ ආණ්ඩුවේ ඇමති...