පාර්ලිමේන්තුව_අද

අද රෑ පාර්ලිමේන්

  • අද විසුරුවනවා.

    Votes: 16 61.5%
  • UNP එකත් එක්ක අරන් යනවා

    Votes: 3 11.5%
  • හොඳ නැකතක් ආවම (5)විසුරුවනවා

    Votes: 6 23.1%
  • සුළුතර ආණ්ඩුව තියාගන්නවා

    Votes: 1 3.8%

  • Total voters
    26
  • Poll closed .

DonaldJTrump

Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    පාර්ලිමේන්තුව_අද

    උඹල මොකද හිතන්නේ?

    1.අද විසුරුවනවා.
    2.UNP එකත් එක්ක සැප්තැම්බර් වෙනකන් අරන් යනවා

    3.හොඳ නැකතක් ආවම විසුරුවනවා

    4.සුළුතර ආණ්ඩුව තියාගන්නවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ මේ අපේ අංක ජෙප්පනේ.....ඉතින් කොහොමද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    මහින්දට මල්ලිව කොන්ට්‍රෝල් කරන්න බලය ගන්න ඕක ගිය සතියෙ පුලුවන් උනානම් ඌ මෙලහකට කරලා . ඔය 2/3 දීපල්ලා මදින්දට නැත්තම් මේක කරන්න වෙන්නේ නැ ඉතින් . මහින්ද මහත්තයනේ රට බේරගත්තේ ඝෝඨා මල්ලිනේ ඒ නිසා වැඩි ගෞරවය මහින්ද මහත්තයට දීල එතුමට 2/3 සුපිරි බලයක් දෙමු .
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    මහින්දට මල්ලිව කොන්ට්‍රෝල් කරන්න බලය ගන්න ඕක ගිය සතියෙ පුලුවන් උනානම් ඌ මෙලහකට කරලා . ඔය 2/3 දීපල්ලා මදින්දට නැත්තම් මේක කරන්න වෙන්නේ නැ ඉතින් . මහින්ද මහත්තයනේ රට බේරගත්තේ ඝෝඨා මල්ලිනේ ඒ නිසා වැඩි ගෞරවය මහින්ද මහත්තයට දීල එතුමට 2/3 සුපිරි බලයක් දෙමු .

    😲😲😲
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    aniwa, mahinda 19 awosi karanne na keyala mata hithenne :rolleyes:

    අනිවා, දැන් බලපන් පොහොට්ටුවෙන් පාර්ලිමෙන්තු යන්නේ 90% මහින්ද ගේ උන්. වියත්තූන්ට හම්බවෙන්නේ නෑ. තුනෙන් දෙක ආවට පස්සේ පොර රජවෙනවා. ආයේ ගෝටා සිරිසේනගේ මට්ටමට වැටෙනවා.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    තුනෙන් දෙක දුන්නොත් මහින්ද ගෝඨාභයගේ ඔළුවේ අත හෝදයි.

    19 wenas karai

    aniwa, mahinda 19 awosi karanne na keyala mata hithenne :rolleyes:

    අනිවා, දැන් බලපන් පොහොට්ටුවෙන් පාර්ලිමෙන්තු යන්නේ 90% මහින්ද ගේ උන්. වියත්තූන්ට හම්බවෙන්නේ නෑ. තුනෙන් දෙක ආවට පස්සේ පොර රජවෙනවා. ආයේ ගෝටා සිරිසේනගේ මට්ටමට වැටෙනවා.
    පව් බන් උබලා ටෝයියෝ මේ රගන්නේ ටොයි ජිවන චක්‍ර 02:lol::lol:

    මේ ගිය චන්දෙට කියපුඑවා :(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1918628
    ටොයි_ජීවන_චක්‍රය
    මුලින්ම මහින්ද ගොටාට ජනාදිපතිකම දෙන්නේ නැහැ කිව්වා සිරිලිය අම්මණ්ඩි එනවා කිව්වා
    ජනදිපති වරණයට එනවා කිව්වාම ගොටාගේ ඇමෙරිකන් පුරවැසි කම අයින් කරන්න බැහැ කිව්වා
    නාමයෝජනා බාර දෙන්න ඔන්න මෙන්න තියෙද්දී ගොටාගේ 2005 දිවත්ව පුරවැසිකම වලංගු නැහැ කිව්වා ගෝටා ලාංකිකෙයෙක් නෙමේ කිව්වා :(:(

    මේ දැන් අනාතයෝ ටික ආයෙමත් පස්සට ගිහින් ගෝටා ඇමෙරිකන් පුරවැසිකම අයින් කරලා නැහැලු:lol::lol:

    එනම් හත් දෙයියනේ මුලින්ම නාමයෝජනා දෙනකොට නඩුව දාන්න තිබ්බේ ගෝටා ඇමෙරිකන් පුරවැසියෙක් ඒ නිසා නමයෝජන්න ලාබ දීම වලක්වන්න නියෝගයක් දෙන්න කියලානේ. අයි එහෙම දැම්මේ නැත්තේ
    අලුත් නීතියට දිව්ත්ත පුරවැසියන්ට කොමත් ජන්දිපතිවරනෙට ඉල්ලන්න බැහැ

    ලංකාවේ අදිකරනය , මැතිවරණ කොමසාරිස් කියන්නේ මෝඩයෙක් කියලාද උබලා හිතාගෙන ඉන්නේ

    දැන්ම පාරාජය බාරගෙන දායාවතිලා එන්සිනාලා වගේ හැසිරෙන්නේ ඇයි බන් ලැජ්ජා නැද්ද ඊයා හලෝ :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා, දැන් බලපන් පොහොට්ටුවෙන් පාර්ලිමෙන්තු යන්නේ 90% මහින්ද ගේ උන්. වියත්තූන්ට හම්බවෙන්නේ නෑ. තුනෙන් දෙක ආවට පස්සේ පොර රජවෙනවා. ආයේ ගෝටා සිරිසේනගේ මට්ටමට වැටෙනවා.
    ආරක්ෂක ලේකම් කාලේ කිසි වැඩක් කරගන්න බැරුව සිරිසේන වගේ හිටිය හැටි අපිට මතකයි නෙ :yes: