අද ටව්ම්ට ගියාම දැක්කෙ බස් හෝල්ට් එකට බස් එකක් ආවම මිනිහෙක් දුවගෙන එනවා. ඇවිල්ලා කියනවා කලිං ගිය බස්වල් විස්තර. ඊට පස්සෙ මිනිහට රුපියල් සීයක් (100) කොන්දා දෙනවා. ආයි ඊලඟ බස් එක එනකොටත් මූ යනවා . ඒකොන්දටත් මොනවා හරි කියන්වා. ඌත් රුපියල් සීයක් දෙනවා.
*මේ සීන් එක මොකක්ද ? ඔයාලා දැකලා නැද්ද ? බස්...