රට බේරා ගන්ඩ වරෙව්
ශ්‍රී ලංකාව නැවතත් වනාන්තර පිරි සුර ලොවක් කරන්න අපත් සමග එකතු වන්න...
අවුරුදු නැකැත් වලට උපන් දිනේට ගස් හිටවන්ට පුරුදු වෙමු
ශ්‍රී ලංකාව නැවතත් වනාන්තර පිරි සුර ලොවක් කරන්න අපත් සමග එකතු වන්න...
රටට ලෝකෙට ආදරේ නම් අපි,විල්පතුව රැකගෙන විතරක් මදි, මය්ත්රීව, මහින්දව ගෙනාවට...