රට බේරා ගන්ඩ වරෙව්
ශ්රී ලංකාව නැවතත් වනාන්තර පිරි සුර ලොවක් කරන්න අපත් සමග එකතු වන්න...

අවුරුදු නැකැත් වලට උපන් දිනේට ගස් හිටවන්ට පුරුදු වෙමු

රටට ලෝකෙට ආදරේ නම් අපි,විල්පතුව රැකගෙන විතරක් මදි, මය්ත්රීව, මහින්දව ගෙනාවට මදි, හැමෝම එකතු වෙලා ගස් හිටවන්ට ඕනේ.
මේ රී-ෆොරෙස්ට් ශ්රී ලංකා සංවිධානය ඒක දැනටමත් සාර්ථකව කරගෙන යනවා.
මම මේ thread 1 දැම්මේ ඒ පණිවිඩය තවත් අය අතට අරන් යන්ඩ ඔබගේ සහය ඉල්ලන.
මගේ කිසි සම්බන්දයක් නෑ මේ කට්ටියට. FB Page එකේ දැක්කේ.
රට ජාතිය ගැන කැක්කුමක් තියෙනවනම් මේවා fb share කරගෙන,පුළුවන් නම් වැඩසටහන් වලටත් සහභාගී වෙලා,
ඔයගොල්ලෝ හිටවපු ගස් වල Photo මේකේ පොස්ට් කරන්ඩ්. අඩුම ගානේ BUMP දාගෙන යන්ඩ.
රී-ෆොරෙස්ට් ශ්රී ලංකා සංවිධානය මඟින් රුක් රෝපණ වැඩසටහන්
FB Page : https://web.facebook.com/reforestsrilanka
web site : http://www.reforestsrilanka.com

Last edited:

)කඩවත නුවර පාරේ මද දිවයිඩර් එකේ කණු හිටවල ලස්සන මල් පෝච්චි එල්ලලා තිබ්බ .මද ලස්සන තනකොළ හිටවල පට්ට ලස්සනයි .දැන් එව්වට වෙච්ච් දෙයක් නැ.මල් පොඡ්චි ටික මොකෙක් හරි උස්සන් ගිහින් 