ලංකාවේ මිනිස්සු ලක්ස 3 කට වඩා ඉන්න ජොබ්ස් නැහැ ඇවිත් වැඩක් නැහැ කියන , එත් ඉන්න එකෙක්වත් අපහු එන්නේ නැති නිසා වෙන්නපුව (පුංචි ඉතාලිය ) area එකේ බංගලා වල මිනිස්සු නැති නිසා වවුලෝ නගින මාර රටක් තමයි ඉතාලිය කියන්නේ .
Italy කියන්නේ G7 (USA , Japan, Germany, Italy, France, UK , Canada) වල ඉන්න...