උදව්වක් මචන් !!!!!!!
මචන් මගේ computer එකෙ 2tb hard disk එක වැඩ කරන්නෙති උනා .ඒක හදාගන්න විදිහක් කියපල්ලකො ?????? මගේ data සේරම එකෙ තියෙන්නෙ. සතියකට විතර කලින් thamai මුලින්ම පටන් ගත්තේ , එතකොට restart කරාම හරි ගියා ඊයෙ ඉදන් වැඩ කරනනෙම නැ.:sorry::sorry::sorry:
disk management එකට ගියාම වෙලාවකට...