උදව්වක් මචන් !!!!!!!

Beba_com

Junior member
  • Apr 19, 2017
    40
    13
    8
    උදව්වක් මචන් !!!!!!!

    මචන් මගේ computer එකෙ 2tb hard disk එක වැඩ කරන්නෙති උනා .ඒක හදාගන්න විදිහක් කියපල්ලකො ?????? මගේ data සේරම එකෙ තියෙන්නෙ. සතියකට විතර කලින් thamai මුලින්ම පටන් ගත්තේ , එතකොට restart කරාම හරි ගියා ඊයෙ ඉදන් වැඩ කරනනෙම නැ.:sorry::sorry::sorry:

    disk management එකට ගියාම වෙලාවකට 128 gb පෙන්නනවා


    https://imgur.com/a/lPUCR

    GPT MBR මොක දුන්නත් හරියන්නෑ

    https://imgur.com/a/4DRLX
    මෙහෙම පෙන්නනවා

    මට harddisk එක හදාගන්න ක්‍රමයක් කියපල්ලා මචංලා :no::dull::no::dull::no::dull::sorry::sorry:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    oka board eke aulak.. oke board eka maru kalanam hari.. oya model ekema hard ekak wenna one
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    වෙන එකෙක්ගෙ PC එකකට ගහලා බලපන්.:dull: ඒකෙ අවුලක් නැතිව වැඩ කරනවනම් උඹේ Motherboard එකේ හරි SATA cable/ Port වල හරි අවුලක් ඇති. :oo:එහෙම කරලත් වැඩ නැත්නම් Hard එක Data Recover කරන්න පුලුවන් තැනකට අරන් පලයන්.:cool:
     

    Beba_com

    Junior member
  • Apr 19, 2017
    40
    13
    8
    වෙන එකෙක්ගෙ PC එකකට ගහලා බලපන්.:dull: ඒකෙ අවුලක් නැතිව වැඩ කරනවනම් උඹේ Motherboard එකේ හරි SATA cable/ Port වල හරි අවුලක් ඇති. :oo:එහෙම කරලත් වැඩ නැත්නම් Hard එක Data Recover කරන්න පුලුවන් තැනකට අරන් පලයන්.:cool:

    මම වෙන computer එකකට ගහල බැලුවා එත් හරියන්නෙ
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    උඹේ ලැප් හාඩ් එකක් නම්... ලැප් හාඩ්පොර්ටබල් කරන යුනිට් එකකට ගහලා බලපන්... මේ බී වැඩ කරයි....
     

    Beba_com

    Junior member
  • Apr 19, 2017
    40
    13
    8
    උඹේ ලැප් හාඩ් එකක් නම්... ලැප් හාඩ්පොර්ටබල් කරන යුනිට් එකකට ගහලා බලපන්... මේ බී වැඩ කරයි....

    desktop harddisk එකක් මචන්.මම protable unit එකකටත් ගහල බැලුවා එත් හරියන්නෑ
    :rolleyes::rolleyes:
     

    Beba_com

    Junior member
  • Apr 19, 2017
    40
    13
    8
    Sata awlak wennathi bn.. thadhata gahapan nattan new cable ekak ganin.. nattan ithin hard eke awlak. Lagadida gatte?

    cable මාරු කරා එත් හරියන්නෑ
    දැන් අවරුදු 5ක් විතර ඇති
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහෙද ඉන්නේ? මාලඹේ කිට්ටුව නං අපේ යුරාජ් ලගට අරං යන්න. පුලුවන් දෙයක් තියනව නම් කරලා දෙයි.