SITC Campus

Beba_com

Junior member
  • Apr 19, 2017
    39
    13
    8
    මචන් මේ campus එක ගැන මොකද හිතෙන්නේ .එකේ තියෙන diploma / degree කරන එක අව්ලක් නැද්ද?
    මෙයාලා අලුතෙන් degree එකක් පටන්ගන්න යන්නේ it (ugc recognized) වලට ඒක කරන අය ඉන්නවද කිරියේ ? මෙන්න Link එක
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මචන් මේ campus එක ගැන මොකද හිතෙන්නේ .එකේ තියෙන diploma / degree කරන එක අව්ලක් නැද්ද?
    මෙයාලා අලුතෙන් degree එකක් පටන්ගන්න යන්නේ it (ugc recognized) වලට ඒක කරන අය ඉන්නවද කිරියේ ? මෙන්න Link එක

    Nibm thama dip eka 250000 padu na
     
    • Like
    Reactions: Beba_com

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,506
    8,117
    113
    අප්පා අවුල්ද බන්

    අවුල් බං. ලංකාවේ වේ යුනි ටිකත් world rank එකේ 3000 සිමාවේ ඉන්නවා. නිකන් කඩ වගේ යුනි වෙන්න ඇති ඕවා. උබ පොඩ්ඩක් බලපන්කො ඔය යුනි එකේ නම කියලා ඔසී හරි කැනඩා හරි යන්න පුළුවන් ද කියලා ඔකේ දෙන ඩිග්රි එකෙන්.රට යවන ස්ටුඩන්ට් විසා කරන තැනකින් පුළුවන් බලා ගන්න.
     
    Beba_com

    Junior member
  • Apr 19, 2017
    39
    13
    8
    අවුල් බං. ලංකාවේ වේ යුනි ටිකත් world rank එකේ 3000 සිමාවේ ඉන්නවා. නිකන් කඩ වගේ යුනි වෙන්න ඇති ඕවා. උබ පොඩ්ඩක් බලපන්කො ඔය යුනි එකේ නම කියලා ඔසී හරි කැනඩා හරි යන්න පුළුවන් ද කියලා ඔකේ දෙන ඩිග්රි එකෙන්.රට යවන ස්ටුඩන්ට් විසා කරන තැනකින් පුළුවන් බලා ගන්න.
    හරි මචං

    UGC Approved & Recognized kiyala dekak tiyana wa neda
    letter එකක් පෙන්නනවා මචං
    ------ Post added on Jun 25, 2023 at 4:01 PM
     
    • Like
    Reactions: lapaman

    Beba_com

    Junior member
  • Apr 19, 2017
    39
    13
    8
    අවුල් බං. ලංකාවේ වේ යුනි ටිකත් world rank එකේ 3000 සිමාවේ ඉන්නවා. නිකන් කඩ වගේ යුනි වෙන්න ඇති ඕවා. උබ පොඩ්ඩක් බලපන්කො ඔය යුනි එකේ නම කියලා ඔසී හරි කැනඩා හරි යන්න පුළුවන් ද කියලා ඔකේ දෙන ඩිග්රි එකෙන්.රට යවන ස්ටුඩන්ට් විසා කරන තැනකින් පුළුවන් බලා ගන්න.
    ලංකාවේ job එකකට apply කරන්නත් බැරි වෙයිද ?
     
    • Like
    Reactions: lapaman

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    603
    737
    93
    ඔය කාම්බෝජ uni එකේ ranking මොකක් වුනත් ඔය කියන diploma විදිහට එක කරලා අවුරුදු 2 degree එක ලංකාවේ වත් job එකකට යන්න පිළි ගනියිද?ඔය institute එකේ වැඩි හරියක් online. අනික හරියටම අහන්න, SITC එක UGC approved එකක්ද?
     
    • Like
    Reactions: elakiriaddict

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,506
    8,117
    113
    ලංකාවේ job එකකට apply කරන්නත් බැරි වෙයිද ?

    ලන්කාවෙ නම් අවුලක් වෙන්නෙ නෑ, රට යන්න නම් බැරි වෙයි.