මේ දවස් වල වාහන මිල ගැන මොකද හිතන්නේ බන් ?
මම රට ඉදන් ලංකාවට ආවේ July ඒ දවස් වල හිතුවේ December වල import දෙය් කියල. දැන් යන විදිහට නම් දෙන්නෙ නැති වෙය් වගේ.
වහනයක් ගෙදරට නැතුවත් බෑ . හැම වහනේම අඩුම 6 laks වත් වැඩිය්, ලගදි ගෙන්නන්ඩ දුන්නොත් දැන් ගත්තොත් අනාතය්. හැබය් Duty එක වැඩි කලොත් නම්...