Vehicle Price

LKF

Active member
  • Jun 16, 2017
    453
    243
    43
    මේ දවස් වල වාහන මිල ගැන මොකද හිතන්නේ බන් ?

    මම රට ඉදන් ලංකාවට ආවේ July ඒ දවස් වල හිතුවේ December වල import දෙය් කියල. දැන් යන විදිහට නම් දෙන්නෙ නැති වෙය් වගේ.


    වහනයක් ගෙදරට නැතුවත් බෑ . හැම වහනේම අඩුම 6 laks වත් වැඩිය්, ලගදි ගෙන්නන්ඩ දුන්නොත් දැන් ගත්තොත් අනාතය්. හැබය් Duty එක වැඩි කලොත් නම් වැඩියෙන් දීල දැන් ගත්තත් අව්ලක් නෑ.. ගන්නේ නැතුව බලන් හිටියොත් තව කල් යද්දී ගන්නම බැරි වෙය් මේ ගණන් යන විදිහට.

    පිස්සු හැදෙනවා ඕය් මෙව්ව හිතන්න ගියාම. හොද වහනයක් set වෙලා තියනවා ඒක කලින් තිබ්බ Market Price එකට වඩා 7 laks වැඩිය්

    මොකද උබල හිතන්නේ. ඉම්පෝර්ට් දෙය් ද ? දුන්නත් Budget එකෙන් Duty වැඩි කරය් ද ?
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    balane nathuwa thiba eka dunna huta ganna giyama tama badu banis unee

    aduwena ekak na wage ban, hama dama tika tika wadi wenawa nee

    2015 prado 150 indala 200~220 wela
    2010 prado 110 indala 130~150 wela
    2018 vitz 42 indala 52~58 wela
    sale karagana bari ekath market wela dan, vezel 2014 thibe 36~39 wage dan 45 panala yane ekath
     
    • Like
    Reactions: LKF and PHBhagya

    LKF

    Active member
  • Jun 16, 2017
    453
    243
    43
    <<
    balane nathuwa thiba eka dunna huta ganna giyama tama badu banis unee

    aduwena ekak na wage ban, hama dama tika tika wadi wenawa nee

    2015 prado 150 indala 200~220 wela
    2010 prado 110 indala 130~150 wela
    2018 vitz 42 indala 52~58 wela
    sale karagana bari ekath market wela dan, vezel 2014 thibe 36~39 wage dan 45 panala yane ekath >>>>

    Sira bn
     
    • Like
    Reactions: ieannet

    LKF

    Active member
  • Jun 16, 2017
    453
    243
    43
    Mata hithenne rata idan den godak ena aya apahu yanne ne. un thama keeya deela hari wahana gaane. ekai market up wenne.

    Nethan samanya manussayekta daranda beri ganan kiyanne wahana walata
     
    • Sad
    • Like
    Reactions: tha123 and ieannet

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Mata hithenne rata idan den godak ena aya apahu yanne ne. un thama keeya deela hari wahana gaane. ekai market up wenne.

    Nethan samanya manussayekta daranda beri ganan kiyanne wahana walata
    Don't underestimate sinhalese.They are rich than you think
     
    • Like
    Reactions: LKF