KOKO ප්රශ්නයක් . මචන් , මම koko එකෙන් purchase කරපු item එකක් out of stock කියල seller refund කරා . ඒ උනාට මට account එකට received උනේ නෑ . දවස් 10ක් ඇතුලත වැටෙනවා කිවුවට දැන් 20 days ගිහිල්ල. සම්පත් කාර්ඩ් එකෙන් කරේ .උන් hotline answer කරන්නේ නෑ . කියල වැඩක් නෑ එකනම්. කොකෝ එකේ උන් මට...