කතරගම ෙම දවස්වල වහිනවද

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Me daws wala katharagama mokada thathwe. Wahinawada? Next monday wage yanna baluwe. Ganga madin yanna puluwanda?
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    නෑ වහින්නෙ නෑ ගිය සතියෙ ගිහින් ආව දවස් 3ක් ඉදල පට්ට රස්නෙයි 🥵🥵🥵🥵 බැහැලනම් යන්න බෑ දේවාලෙට වතුර තිබුන
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තංගල්ලෙ ගියා වැස්සෙ නම් නෑ. හොදට පැලෙන්න අව්ව තිබ්බා.
     
    • Love
    Reactions: libero

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    දේවාලෙට යන්නද ?
    Ow gedara ayath ekka gihin enna

    නෑ වහින්නෙ නෑ ගිය සතියෙ ගිහින් ආව දවස් 3ක් ඉදල පට්ට රස්නෙයි 🥵🥵🥵🥵 බැහැලනම් යන්න බෑ දේවාලෙට වතුර තිබුන
    Ela bn ehenm yanna ona
    ------ Post added on Dec 7, 2024 at 12:05 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,986
    15,476
    113
    New Zealand
    https://www.accuweather.com එකේ තියන විදියට නම් වහිනවඅ බන්. පොඩ්ඩක් යන්න කලින් කතරගම ෆේස්බුක් ගෘප් එකේ මැසේජ් එකක් දාලා අහලා බලපන්. දැන් කාලගුණය ෂූව ර් නෑ
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Wadak neha gihin deyyo puke angilla gahgena nidi athi
    bara wenna neme yanne bn me ammala poddak ekkn yanna. :yes:

    https://www.accuweather.com එකේ තියන විදියට නම් වහිනවඅ බන්. පොඩ්ඩක් යන්න කලින් කතරගම ෆේස්බුක් ගෘප් එකේ මැසේජ් එකක් දාලා අහලා බලපන්. දැන් කාලගුණය ෂූව ර් නෑ
    Thnaks mcn. I will :love:
    ------ Post added on Dec 7, 2024 at 12:55 PM