adobe photoshop Certificate

libero

Well-known member
  • Jun 22, 2017
    2,557
    1,630
    113
    Hi guys , මට දැ නගන්න ඕන adobe photoshop/ Illustrator පිළිගත්ත Certificate එකක් ගන්නේ කොහොමද කියල . Online කරලා ගන්න පුළුවන් course මොනවද? මට skill එක තිබුනට prove කරනන් විදියක්, BR එකක් හදාගන්නවත් Certificate එකක් නෑ මගේ skill එකට . Adobe එකෙන් කරන course එක කරපු කෙනෙක් ඉන්නවද? ඒ වගේ course එකක් කරහම අපිට certificate එක ලැබෙන්නේ කොහොමද? එයාල ගෙදරට එවනවද?

    තැනක් යූ guys!
     
    • Like
    Reactions: pathaleiretta

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    Futurelearn hari Alison hari karanna.වැඩ පුළුවනම් නම් එක්සෑම් විතරක් කරල UK CPD සටිෆිකට් එකක් දෙන්නම්, සර්ටිෆිකට් එකට 25යි. ඩිප්ලොමා නම් 60යි. ඇටෙස්ට් කරන්න පුළුවන්. හැබැයි එක්සෑම් එක සිරාවට කරනව නම්
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,630
    113
    Futurelearn hari Alison hari karanna.වැඩ පුළුවනම් නම් එක්සෑම් විතරක් කරල UK CPD සටිෆිකට් එකක් දෙන්නම්, සර්ටිෆිකට් එකට 25යි. ඩිප්ලොමා නම් 60යි. ඇටෙස්ට් කරන්න පුළුවන්. හැබැයි එක්සෑම් එක සිරාවට කරනව නම්
    UK CPD certificate kiyanne moakdda mcn. mata eka therune na. Exam eka submite karanne kohomada?