1. J

    කුරියර් සේවා

    මේ දවස් වල වැඩ කරන ලෝකල් කුරියර් සර්විස් මොනවද යාළුවනේ???
  2. J

    Domain Name Help

    1. යාළුවනේ මගේ ලග බුන්දල (උදාහරණයක්) ගැන වීඩියෝ /ෆොටෝ කලෙක්ෂන් එකක් තියනවා. ඉතින් මම බැලුවේ ඒ ටික දාල පොඩි වෙබ් සයිට් එකක් හදන්න. ඉතින් ඒකට මම ඩොමෙන් එකක් විදියට ගන්න හොදම එක මොකක්ද ? bundala.lk or bundala.com 2. මම මේ දෙකෙන් එකක් ගත්තම කාලයක් යද්දී ඒකට සමාන ෆේක් සයිට් හදනවානේද? ඒ...
  3. J

    Migration/Working Visa Help

    යාලුවනේ පහලින් තියන සුදුසුකම් තියන කෙනෙක්ට සාපේක්ෂව ලේසියෙන් Migrate වෙන්න හෝ Working Visa ගන්න පුළුවන් රටවල් මොනවද ? කොහොමද වැඩේ කරගන්නේ ? 1. Bio Science වලින් B.Sc. + M.Sc. තියන කෙනෙක්ට 2. Private Sector එකේ 5 Yrs Experience (2 yrs experience related to the degree + 3 yrs Non related...
  4. J

    3D Animation Help

    යාළුවනේ, මට මේ පහල දාල තියන ඇනිමේෂන් වීඩියෝ එකේ මුල් තත්පර 28 ඉදන් විනාඩි 1 යි තත්පර 24 දක්වා තියන කොටස් වගේ ඒවා ටිකක් Project එකකට ඕන වෙලා තියනවා. මට ඕන කරන වීඩියෝ කොටස් වලින් 80% ක් විතර මේ ක්ලිප් එකේ තියනවා. නමුත් ඒක Cut කරන්න මගේ අදහසක් නෑ. අලුතින්ම ඒ වගේ එකක් හදා ගන්න තමා ඕන. 1. මේ වැඩේ...
  5. J

    Ornamental Fish Buying Help

    මෙන්න මේ මාළු වර්ග හතර ගන්න පුළුවන් කොහෙන්ද ? ( කොළඹ/පානදුර අවටින්) මෙයාල Gold Fish එක්ක දාන්න පුලුවන්ද ? හදන්න අමාරුද ? දන්නා අය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද.....
  6. J

    Aquarium Help (Colombo/Panadura)

    යාලුවනේ මට මාළු ටැංකියකට දාන්න ලස්සන මාළු ටිකක් ගන්න පුළුවන් හොද Aquarium තියන තැනක් කියනවද ? කොළඹ/පානදුර අවට එකක් තමා ඕන.
  7. J

    Online Money Help

    දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද මෙන්න මේ සයිට් එකේ තියන Online Money වැඩමුළු කොහොමද කියල? ගාන නම් වැඩියි. http://contact.lk/
  8. J

    Sale Sale Iphone Sale (Ali Express)

    මෙන්න උබලට අඩුවට Iphone SE එකක් ගන්න අවස්ථාවක්. AliExpress එකේ 11/11 සේල් එකේ තියනවා. Used ෆෝන් හා චිනේ නිසා හොද /නරක නම් මම දන්නේ නෑ. දන්නා එවුන් ඉන්නවා නම් ඒ ගැන කියන්න. දැන් මෙතන ඇපල් එක්ක තරහ එවුන් ඇවිල්ල බනින්න එපා. මේක මගේ බිස්නස් එකක් නෙමෙයි. මම කරේ කැමති එකෙක්ට ගන්න උදවුවක් විතරයි...
  9. J

    Tax for Phone (Help)

    USA වලින් ෆෝන් එකක් Reshipping මගින් ගෙන්නුවොත් මෙහේ Tax කොච්චර ප්‍රතිශතයක් වදිනවද? Reshipping Company එකට DHL/Fed Ex/USPS වලින් මොන ක්‍රමේට එවන්න කියලද කියන්න ඕන ? දන්නා කෙනෙක් උත්තර දෙන්න ප්ලීස් මචන්ලා.
  10. J

    Xiaomi Redmi Note 4X vs Mi A1

    Xiaomi Redmi Note 4X එකක් Rs 24000 - 26000 වෙනවා. Xiaomi Mi A1 Rs 33000-36000 ක් වෙනවා. දෙකේම Low Light Photos එච්චරම හොද නෑලු. බැටරි ලයිෆ් එක සාපේක්ෂව වැඩි එක වන්නේ Redmi Note 4X. ඉතින් Redmi Note 4X එකකට වඩා තවත් රුපියල් 11000 ක් විතර දීලා Xiaomi Mi A1 ගන්න එකේ තේරුමක් තියනවද මචන්ලා...
  11. J

    Umi Phone with 4k Video

    මෙන්න 4k Video තියන Umi ෆෝන් එකක් ඇවිල්ල. කස්ටිය මොකෝ කියන්නේ??? https://www.banggood.com/UMI-Plus-E-5_5-inch-2_5D-6GB-RAM-64GB-ROM-MTK6757-Helio-P20-Octa-Core-4G-Smartphone-p-1106676.html?p=9416032806941201510U

    No contents