3D Animation Help

JAGATHNI

Member
Jun 24, 2017
128
41
0
යාළුවනේ, මට මේ පහල දාල තියන ඇනිමේෂන් වීඩියෝ එකේ මුල් තත්පර 28 ඉදන් විනාඩි 1 යි තත්පර 24 දක්වා තියන කොටස් වගේ ඒවා ටිකක් Project එකකට ඕන වෙලා තියනවා. මට ඕන කරන වීඩියෝ කොටස් වලින් 80% ක් විතර මේ ක්ලිප් එකේ තියනවා. නමුත් ඒක Cut කරන්න මගේ අදහසක් නෑ. අලුතින්ම ඒ වගේ එකක් හදා ගන්න තමා ඕන.

1. මේ වැඩේ කරගන්නේ කාට කියලද ?
2. මේ විදියේ වීඩියෝ එකක් අලුතින් හදන කොට මේකේ දාල තියන වීඩියෝ එකෙන් ලොකු උදවුවක් ගන්න පුලුවන්ද ? එහෙම නැත්නම් සේරම ආයෙත් මුල ඉදලම හදාගෙන එන්න ඕනද ?
3. මේ වගේ විනාඩි 2 ක වගේ ක්ලිප් එකක් හදාගන්න කියක් විතර යනවද ?
Rep+



 
Last edited:

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :D ඕක කරන්නෙ මචං මෙහෙමයි :yes:

    ඔය motion graphic clipඑක හදන්න ලොකුවටම ඕන වෙන්නේ After effects & Maya :yes: ඔය satelite tracking හදන්න පට්ටම ලේසියි මචං AE ඉගෙනගත්තොත් :yes:
    මම යටින් දාන්නම් කොහොමද හදන්නේ කියල, Try එකක් දුන්නොත් උබටම වුනත් පොඩි basic knowledge එකකින් මේක හදාගන්න පුළුවන් :yes:
    තනිකරම Google maps වලින් ගන්න satelite imagesටිකක් & zoom effectඑක විතරයි ඔතන තියෙන්නේ :yes: තව professional lookingගන්න කැමතිනම් premiere pro වලින් colours හදාගන්න පුළුවන් :yes: Audio part එක handleකරන්නේ Audition වලින්, final output එක renderකරන් එක auditionවලට importකරන් parallelly උබට පුළුවන් audio එක designකරන්න and clipඑකට match කරන්න :yes:



    එතකොට මචං ඔය airecraftඑකක් animateවෙන footage එක හදාගන්නනම් උබට 3DsMax or Maya :yes: useකරන්න පුළුවන්, ඔය දෙකම ගැන අදහසක් නැත්නම් ඉස්සෙල්ලම 3Dsmax ඉගෙනගෙන පස්සෙ Maya වලට යන්න :yes: මොකද Maya ඉගෙනගන්න ටිකක් අමාරුයි beginner level එකේ ඉන්න කෙනෙකුට :yes: ලංකාවේ කෙල්ලෙක් 3Dsmax වලින් ඔය වගේ හදපු එකක් පහතින් දාන්නම් බලහන්කො


    කොහොමද නෙහ් :yes::love:
    3DsMax වලින් modelකරගන්නවනම් මෙන්න මේ විදියට තමයි මචං කරන්නේ :yes:



    මේක animate කරන්නනම් මචං තව වැඩ ගොඩක් තියෙනවා, මේවා සල්ලි වලට කරන අය කීයක් ගන්නවදනම් මම දන්නෙ නෑ මචං,ඒත් උබ උගෙනගන්න කැමතිනම් මට පුළුවන් හොද Tutorial packs ටිකක් එවන්න :yes:

    1. මේ වැඩේ කරගන්නේ කාට කියලද ?

    :) මේවා හදන්නේ මචං Animatersල, මම දන්න කෙනෙක් දාන්නම් contactකරගෙන්න බලන්න.
    මේ තියෙන්නේ එයාගේ Youtube channelඑක

    https://www.youtube.com/channel/UC_mH_LGwj_US1ICRpwVH2fg/about

    2. මේ විදියේ වීඩියෝ එකක් අලුතින් හදන කොට මේකේ දාල තියන වීඩියෝ එකෙන් ලොකු උදවුවක් ගන්න පුලුවන්ද ? එහෙම නැත්නම් සේරම ආයෙත් මුල ඉදලම හදාගෙන එන්න ඕනද ?

    :yes: මුල ඉදන්ම හදනවනම් අපිට කැමති විදියට output එක customize කරගන්න පුළුවන් කැමති වෙලාවට :yes:


    3. මේ වගේ විනාඩි 2 ක වගේ ක්ලිප් එකක් හදාගන්න කියක් විතර යනවද ?

    :sorry: ඒ ගැනනම් දැනුමක් නැත බ්‍රදර්
     
    Last edited:
    • Like
    Reactions: Gamage2015

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: Gamage2015