Tax for Phone (Help)

JAGATHNI

Member
Jun 24, 2017
128
41
0
USA වලින් ෆෝන් එකක් Reshipping මගින් ගෙන්නුවොත් මෙහේ Tax කොච්චර ප්‍රතිශතයක් වදිනවද?
Reshipping Company එකට DHL/Fed Ex/USPS වලින් මොන ක්‍රමේට එවන්න කියලද කියන්න ඕන ? දන්නා කෙනෙක් උත්තර දෙන්න ප්ලීස් මචන්ලා.