මේ වසංගතය වෙලාවේ රෝහලට එන එක අඩුකරන්න, තවම පනුබෙහෙත් ටික ගන්නත් OPD එනවා මිනිස්සු.
OPD තමයි අවධානම් ගොඩක්ම !! පරිස්සමෙන් !!! මොකද ඔය අමුඩ ලේන්සුව මූනෙ අලවන් ආවට කොරෝනා වලින් ආරක්ෂාවක් නැහැ !
දත් ටික පරිස්සම් කරගන්න ,ෆිලින් කරපුව එහෙම ගලව ගන්නෙපා ,මොකද ඉමර්ජන්සි විතරයි ඩෙන්ටල් වල කරන්නේ !
සායන...