1. CryptoMan

    පෝං එකක් ගන්න

    ගායිස් Honor 200 හරි HONOR X7C හරි පාවිච්චි කරන අය ඉන්නවද? කොහොමද experience ? අවුල් මොනාද තියෙන්නේ? Call Recording තියෙනවද? (මේක තමා වැදගත්ම එක) මේ දෙකේ Call Recording නැත්නම් මේ ගානට සෙට් වෙන Call Recording එන ෆෝන් එකක් recommend කරන්න පුළුවන්ද ?
  2. CryptoMan

    Google Play Store

    Honor Phone එකකට Google Play Store ( Google App Support) දා ගන්නේ කොහොමද මචංලා ? ?
  3. CryptoMan

    PC Issue

    මචංලා මට HP Pro Tower 400 G9 PC එකක් හම්බුනා. ඒකෙ 512SSD එකක් තියෙනවා. මගේ පරණ PC එකේ තිබ්බ SATA HDD දෙකක්. ඒ දෙක ගහල ON කලාම මෙහෙම MESSAGE එකක් ඇවිල්ල PC එක OFF වෙනවා. SSD එකත් එක්ක SATA HDD දෙකත් පාවිච්චි කරන්න පුළුවන් OPTION එකක් දීපල්ලකෝ මචන්ලා. BIOS වලින් DMA OFF කලාම BITLOCKER ලොගින්...
  4. CryptoMan

    Youtube Vanced Revanced ALTERNATIVE

    මචංලා youtube Vanced/Revanced / newpipe වෙනුවට පාවිච්චි කරන පුළුවන් apps මොනාද බං තියෙන්නේ? Revanced එකෙත් දැන් දැන් වීඩියෝස් ප්ලේ වෙන්නේ නෑ errors එනවා
  5. CryptoMan

    Car Phone holder

    Car එකට හොඳ Phone holder එකක් recommend කරපල්ලා සිංහළු Air Vent එකට හයි කරන එකනම් එපා
  6. CryptoMan

    (Top Urgent) - - - බක්මී මල් - - -

    බක් මී මල් හොයාගන්න තැනක් තියෙන්වද? මහරගම, පිළියන්දල, බොරලැස්ගමුව අවටින් නම් වඩා හොඳා
  7. CryptoMan

    Laptop Repair

    පිළියන්දල අවට Laptop එකක් හදාගන්න කෙනෙක් දන්නවදෝ? විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනි. මකබාස් ල නම් එපෝ.
  8. CryptoMan

    Film එකක්

    ආක්ෂේ ඉන්න පිලුමක් මැරයෙක් ඉන්නවා ඌ ගාව තොප්පියක් තියෙනවා කේබල් එකක් හයි කරපු. තොප්පිය විසි කලාම ආයේ ඌ ගාවටම එනවා. ඕං ඔච්චරයි මතක ඒ පිලුම හොයාගන්න ඕනේ
  9. CryptoMan

    Cannot Load

    මොකක්ද බං මේ සීන් එක Cannot load Facebook SDK. Disable any adblocker or tracking protection and try again.
  10. CryptoMan

    සිම් අවුලක්

    මගේ redmi note 9 ෆෝන් එකේ 2nd සිම් එක detect කරන්නේ නෑ. වෙන ෆෝන් එකකට සිම් ඒක දාලා බැලුවා සිම් එකේ අවුලක් නෑ. Settings වල තියෙන sim cards & mobile networks එක mobile network වෙලා. කොහොමද මේක හදාගන්නේ?
  11. CryptoMan

    බුලත් හපයා

    ඇයි බං බුලත් කද්දී කෙල ගිලින්නේ නැතුව එළියට දාන්නේ ( කෙල ගහන්නේ) ? විශේෂ හේතුවක් තියෙනවද?
  12. CryptoMan

    Redmi Note 9

    මගේ Redmi Note 9 (Global )ෆෝන් එකට EU රොම් එක ගහන්න ගිහිල්ල පොඩි අවුලක් වුනා. දැන් Redmi logo එක යනවා එනවා. Fast boot Mode එකට යන්නත් බෑ. ගොඩ දාගන්න මොකද කරන්නේ?
  13. CryptoMan

    කැරපොතු කේස්

    මචං අද උදේ කුස්සියට එද්දි කැරපොත්තෝ 15 - 20 විතර මැරිලා හිටියා. කිසිම බෙහෙතක් ගහලත් තිබ්බේ නෑ. අවුරුද්දකට දෙකකට කලින් නම් හිට්ලයින් චෝර්ක් එක ගහලා තිබ්බා. ලඟදී ගෑවෙත් නෑ. මොකද බං ඒ සීන් එක?
  14. CryptoMan

    10000mAh Mi 18W Fast Charge Power Bank 3

    Original 10000mAh Mi 18W Fast Charge Power Bank 3 ekak ganna puluwan kohenda? Ganan kohomada? P.s : Maharagama | Nugegoda awatin nam wadath hondai
  15. CryptoMan

    ස්කූටරේ ස්ටාර්ට් කරමුද?

    මගේ ස්කූටරේ සෙල්ෆ් ස්ටාර්ට් වැඩ කරන්නෙ නෑනෙ. මොකද කරන්නෙ? ? කලින් CDI Unit එකේ අවුලක් ආවා හැබැයි අලුත් එකක් දැම්මෙ නෑ. පරණ එකෙන්ම වැඩේ ගොඩ ගියා දැන් අයෙත් කේස්. මොකද කරන්නෙ ? ? P S : හොන්ඩා ඩියෝ එකක්
  16. CryptoMan

    Malalasekara Dictionary

    Malalasekara Dictionary eka download karanna link ekak danna yalu
  17. CryptoMan

    Yaaaaaaaaaaaaalu . . .

    Yaaaaaaaaaaaaalu . . . PC එක on කරපු වෙලාවයි off කරපු වෙලාවයි බලා ගන්න පුළුවන් Software කෑල්ලක් නැද්ද ? ? ? (මාසෙක විතර)
  18. CryptoMan

    pallet ගන්න

    ලී pallet ගන්න පුළුවන් කොහෙන්ද ? ගණන් කොහොමද?
  19. CryptoMan

    Teaching Exam

    30 wenida tiyena Basnahira palath Upadi Guru Exam eke past papers tiyena Pinwathek innawada? Tiyenawanam apitath dendooooooo
  20. CryptoMan

    Torrent To Direct

    Torrent To IDM ගේමක් නැතුව ටොරන්ට් Internet download Manager එකෙන් බාමු ද ? මෙන්න සුපිරිම චාන්ස් එකක් . . . 7GB දක්වා ටොරන්ට් බාන්න Full Speed එකෙන් . . . උඹට කැමති වෙලාවක Pause කරලා කැමති වෙලාවක Resume කරන්නත් පුළුවන් හුඟක් එවුන් මේක දන්නවා මේ දාන්නෙ නොදන්න එවුවොන්ට මේන්න ලින්ක්...

    No contents