70,000ට ලැප්ටොප්
රු. 70,000ට හෝ ඒ අවට ගානකට ගන්න පුලුවන් ලැප්ටොප් එකක් කියනකූ..
ගෙවන මුදලට වටිනාකමක් තියෙන එකක්.
සාමන්‍ය වැඩ කරන්නෙ. Word, Excel, PDF, Internet, Video වගේ ඒවා විතරයි.
Harddisk capacity එක ටිකක් වැඩි එකක් 1TB wage.
Rep+ :love::love::love::love:
ගන්න තැනක්, link 1k දෙනවනම්...